මේකත් ඔබලම යන්න...

Saturday, September 17, 2011

වල් අලි අල්ලා ගන්නා පහසුම ක්‍රමය...



මේකත් E-Mail  කතාවක්ම තමයි, කියවලම බලන්න...


උවමනා වන කලමනා ටික :
                සෑහෙන්න දිග ශක්තිමත් කඹයක් ( මෙය ගෑට නෑති තනි කඹයක් විය යුතුය).
                මී පෑණි හෝ කිතුල් පෑණි ගෑලුමක් පමණ.
    බඩ විරේක සදහා ගනු ලබන දියර ගෑලුමක් පමණ.
සකසා ගන්නා ආකාරය :
                පලමුව කඹයේ එක් කෙලවරක සිට දිගින් තුන්කාලක් පමණ වන තෙක් පෑණි තවරා ගන්න.පසුව එම කඹය අල්ලා ගත යුතු අලියා  යන ගමන් මාර්ගයේ එලා තබන්න. (සෑලකිය යුතුයි : මෙසේ එලා තෑබිය යුත්තේ පෑණි තෑවරූ කොටස අලියාගේ ඉදිරියට වන ලෙසය).

ඊට පසු කඹයේ පෑණි  නොගෑවුනු කොටසෙහි බඩ විරේක දියර හොදින් තවරා එහි අග කොටස විශාල ගසක හොදින් ගෑට ගසන්න.

මෙසේ කල පසු මූලික වෑඩ කොටස අවසන් වනු ඈත.එසේම අලියා එම මාර්ගයෙන් එන තෙක් වෙනත් සතුන්ගෙන් කඹය පරිස්සම් කර ගෑනීම ඔබගේ වගකීම වනු ඈත (කූඹින්ගෙන්).

අලියා එම මාර්ගයෙන් පෑමිණීමේදී කඹය දෑක එය ගිලීමට පටන් ගනු ඈත,එසේ ගිලින විට බඩ විරේක දියර ගෑ කොටස හමුවනු ඈත.

එසේ බඩ විරේක දියර ගෑ කොටස නිසා අලියාට උදර අමාරුවක් සෑදේ.එවිට ඌට බඩ එලිය යෑම සිදුවේ.එසේ බඩ එලියේ යෑම නිසා කඹය ගුද මාර්ගය ඔස්සේ එලියට එනු ඈත.

එසේ එලියට පෑමිනි කඹය ඈද වෙනත් ගසක ගෑට ගසන්න.මෙසේ ගෑට ගෑසූ පසු අලියා අසරණ වනු ඈත.එසේ අසරණ වූ අලියා ලෙහෙසියෙන්ම මෙල්ල කර ගෑනීමට හෑකිවනු ඈත



අවවාදයයි : මෙය තනි අලියෙක් සදහා පමණක් අත්හදා බලන මෙන් දෑනුම් දෙමි. අලි රoචුවක් සදහා මෙය අත්හදා බෑලීමට උත්සාහ කලොත්, අලි රoචුව විසින් කඹය ඔබට ගිල්ලවීමට උත්සාහ දරා ඈති බවට වග කිවයුතු ආරoචි මාර්ග විසින් දෑනුම් දෙනු  ලෑබ තිබේ. එසේ උවහොත්, රූප සටහනේ ඈති අලියාගේ රූපය වෙනුවට ඔබගේ රූපය ආදේශ කර බලන්න.

උපුටා ගැනීමකි

Thursday, September 1, 2011

තල්ලුව

මේකත් මට E-Mail  එකකින් ආපු කතාවක්, කියවලම බලන්නකෝ...




වෙලාව රෑ 3 විතර ඈති.නෝනයි මහත්තයයි සෑපට නිදි.එලියේ පට්ට වෑස්ස.මේ අස්සේ මොකෙක් එකෙක් දොර කඩන්න හදනවා.මහත්තයට දෑන් මල.මොකාද මේ අවේලාවේ දොර කඩන්න හදන්නේ කියල බලන්න මහත්තයත් නෑගිටල ගියා.දොර ඈරල බලනකොට බීපු පොරක් වෑස්සට තෙමීගෙන ඈවිත් ඉස්තෝප්පුවේ ඉන්නවා.

මහත්තය - මොකද ඕයි මේ අවේලාවේ?

බීපු පොර - මහත්තය , මහත්තයට කරදරයක් නෑත්නම් මට පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද?

"මේ වෙලාවේ මොන තල්ලුද ඕයි? , යනව යනවා ගිහිල්ලා වෙන කෙනෙක් හොයා ගන්නවා" කියපු මහත්තය  දොරත් වහල දාල ආපහු ගියා නිදාගන්න.

මේ අස්සේ නෝනත් ඈහෑරිලා.

නෝන - මොකද අනේ වෙලා තියෙන්නේ?

මහත්තය - මේ කොහේද යන බීපු එකෙක්, මට කියනවා මිනිහගේ වාහනයට තල්ලුවක් දාන්නලූ, මම මිනිහව එලව ගත්තා.

නෝන - අනේ එහෙම හරි නෑනේ... ඔයාට මතකද දවසක් රෑ අපේ වාහනෙත් කෑඩුන වෙලාවේ මනුස්සයෙක් අපිට උදවු කලා? එක නිසා ඔයා යන්න. ගිහිල්ල වාහනේ තල්ලු කරල එන්න.

මහත්තයට දෑන් තවත් මල,නෝනා කියන නිසා නොගිහිල්ලත් බෑ,එක නිසා මහත්තය ආපහු දොර ඈරගෙන ගියා එලියට.

මහත්තය - කෝ... තමුසේ ඉන්නවද?

බීපු පොර - ආ… ඔවු මහත්තය ඉන්නව.

මහත්තය - තමුසෙට තල්ලුවක් ඕනෙද?

බීපු පොර - අනේ පුලුවන්නම් මහත්තය ලොකු දෙයක්.

මහත්තය - කෝ... කොහෙද තමුසේ ඉන්නේ?...මට පේන්නෙ නෑ...

බීපු පොර -  ආ... මෙහේ මහත්තය... මේ... ඔoචිල්ලාවෙ.

මහත්තය - ~!@#$%^&*()_+

උපුටා ගැනීමකි