මේකත් ඔබලම යන්න...

Sunday, November 27, 2011

Kirigalpoththa Trail --> (කිරිගල්පොත්ත කදු තරණය -->)



UK  ගිහින් අද Graduate උන අපේ සහෝදර සහෝදරියන්ට  Congratulations කියලම කතාව පටන් ගමු.

අද කියන්න යන්නේ අපි සෙට් එක කිරිගල්පොත්ත කන්ද නෑගපු විදිය.එහෙනම් කියවලම බලන්න..ඩී

කලින් දවසේ ඈවිදපු එකේ මහන්සිය නිසා කට්ටියටම හොදට නින්ද ගියා. කොහොමින් කොහොම හරි කට්ටියම උදේ 7 වෙද්දී නගිට්ටා, එක්කෙනෙක්ව ඒත් නෑගිට්ටෙඋවේ නෑ.අපි ඔක්කොම දත් මෑදලා මූන හෝදලා...බ්ලා බ්ලා බ්ලා ඉවර උනාට පස්සේ තමයි අනික් එකාව නෑගිට්ටෙඋවේ.මොකද ඌ bath room  ගියාම අපිට ඩොමෑට්ට්රි එකේ පලාතෙවත් ඉන්න බෑරි නිසා..ලොල්…ට්‍රිප් එක ආපු කට්ටියගෙම උනන්දුව නිසා උදේ 9.30 විතර වෙද්දී අපිට ඩොමෑට්ට්රි එකෙන් එලියට එන්න පුලුවන් උනා.

කෑන්ටිමට ඈවිල්ලා උදේට කාලා, කට්ටියම කතා උනා කොහෙද අද යන්නේ කියලා.එතකොට තමයි දෑක්කේ කිරිගල්පොත්ත කන්ද දිහාවට හොදට අවුව පායලා තියෙනවා, ඔක්කොමලා කෑමති උනා කිරිගල්පොත්ත කන්ද නගින්න.බලාගෙන යනකොට නඩේ කලින් පාර කිරිගල්පොත්ත කන්ද නෑගපු අය ඉන්නේ 6දෙනයි. ඒ මම, රොඩ්ඩා, සෙන්දා, සෑම්, ඩිල්ශාන්, ජනියා... අනික් ඔක්කොම අය කෝඩුකාරයෝ.

කන්දට නගින්න යන්න තියෙන පාර 7km . ඒ කියන්නේ යන්නයි එන්නයි 14 km,ලේසි නෑ නේ.එහේ යනකොට අරන් යන්න දුන්නේ super cream crackers වගේ biscuit විතරයි.හිස් පෑකට් ඔක්කොම ආයිත් අරන් එන්නත් ඕනේ. වතුර බෝතල් අරන් යන්න දෙන්නේ නෑ,බය වෙන්න එපා, උඩහා තියෙන දොල පාරවල් වල වතුර හරිම පිරිසිදුයි, අපි ඔක්කොමලා බිවුවේ ඒ වතුර තමයි. දොල පාරවල් කියුවට, ලoකාවේ ප්‍රධාන ගoගා 4න් තුනක්ම පටන් ගන්නේ horten plains වලින්, සමහරවිට අපි වතුර බීලා තියෙන්නේ ඒ ගගකින් වෙන්නත් පුලුවන්...ඩී

මේ තියෙන්නේ අපි වතුර බීපු හෑටි...



දෑන් ඉතින් අපි කන්ද නගිනවා,පාරක් කියුවට යන්න තියෙන්නේ අඩි පාරකින්,සමහර තෑන්වල පාරක් හොයාගන්නත් අමාරුයි, ඒ තරමට කෑලේ.අනික තමයි,කිරිගල්පොත්ත කන්දට කෙලින්ම නගින්න බෑ.තවත් කදු 2 නෑගලා බෑස්සට පස්සේ නගින්න තියෙන 3වනි කන්ද තමයි කිරිගල්පොත්ත කන්ද. තවත් දෙයක්, කිරිගල්පොත්ත කන්ද තමයි ලoකාවේ 2දෙවනියට උසම කන්ද.ඉතින් ඒකට නගින්න අමාරුයි කියන එක අහන්නත් දෙයක්ද? කන්ද නගිනකොට අපේ කට්ටියම එකට යනවද කියලා බලාගන්න ඉස්සරහ ඉදන් count එකක්  දුන්නා, 1 2 3 4 5 6 තමයි බිලාල්, උගෙන් පස්සේ හෑමතිස්සෙමcount  එක නවතිනවා හෝ වරදිනවා ඉතින් count එක 17 18 යනවා. අපි බයවෙලා හිටියේ දිවියෙක්වත් අපේ පෝලිමට සෙට් වෙලාද කියලයි.

කොහොමින් කොහොම හරි අපි කන්ද මුදුනටම නෑග්ගා.ඒ තරම් සතුටක් ... ලoකාවේ 2වනියට උසම කන්දට 2පාරක් නෑගපු එක තරම් තවත් සතුටක් තියෙනවද?

අපි කදු නගින අයට වෑදගත් වෙන වචන සෙට් එකකකුත් හදුන්වාදුන්නා....

එකෙක් වෑටුනම - “හුරේ මෑන් ඩවුන්”

වෑටුන එකා නෑගිට්ටම - “අවුලක් නෑ carry on”

පොදගහනකොට - “පොදරිo”

මඩ තියෙනකොට - “මඩරිo”

ලෙස්සනකොට - “ස්ලිපරිo”

කටු ගස් තියෙන තෑන් වල - “කටුරිo”

මුලක් තියෙනකොට - “මුලරිo”

හෙලකට - “හෙලරිo”

ඉස්සරහට නගින්න කන්දක් සෙට් වෙනකොට  - “ඉන්කමිo”

අපි බලාපොරොත්තුවෙනවා මේ වචන සෙට් එක අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය කරන්න,( මේ ඒකේ පලමු පියවර ), පිටරට ඈයොන්ට කියවගන්න ලේසි වෙන්න තමයි වචනේ අන්තිමට “රිo” කියලා කෑල්ලක් එකතුකරලා තියෙන්නේ... ඩී

තව දෙයක් , සුදීර දාගෙන හිටියේ රොඩ්ඩගේ jacket එක , මුදුනේදී රොඩ්ඩ ආයිත් jacket එක ඉල්ල ගත්තා, බලනකොට ඒක ඈතුලේ තඩි ගලක්, සුදීරයා කන්ද නෑගලා තියෙන්නේ ඒ ගල සාක්කුවේ තියාගෙන.ලොල්

මේ තියෙන්නේ කන්ද මුදුනේදී ගත්ත photos.





අපි biscuit කකා ඉන්න කොට තව German touristsලා කට්ටියකුත් ආවා. ඉතින් ඒ අයත් එක්ක අදහස් හුවමාරු කරගෙන අපි ආයිත් කන්ද බහින්න පටන් ගත්තා.

පරණ සෙට් එක පොඩ්ඩක් අවුලෙන් හිටියේ කවුරුත් වෑටුනේ නෑ කියලා.ඒත් රොඩ්ඩ n   සකීර් වෑටිලා, කාටවත් කියන්නේ නෑතුව ඉම්මු කියලා දෙන්නා කතාවෙලා. ඔන්න ඉතින් ඒ ගෑන කවුරුත් දන්නේ නෑ.ලොල්

හොදම සීන් එක තමයි බිලාල් වෑටුන එක.ලොල්. බිලාල් ගියේ මගේ ඉස්සරහින්, එක පාරටම පල්ලමකින් මූව ලෙස්සලා ගියා, ගෙම්බා පොලේ ගෑහුවා වගේ මූ බිම. මටත් ඉතින් ආයි මොනාද? ෆුල් හෑපි.මම හයියෙන් කෑ ගහුවා "හුරේ… මෑන් ඩවුන්"කියලා,  ජනියා එතකොටම දෑනගෙන ශුවර් එකටම බිලාල් තමයි වෑටිලා ඉන්නේ කියලා. වෑටුන එක කමක් නෑ කියමුකෝ... බිලාල් දිහා බෑලුවාම මුගේ මුලු ඈගේම මඩ හොදම වෑඩේ කියන්නේ මුගේ කණ්නාඩියෙත් මඩ, මූ ඒත් පිලිගන්නේ නෑ මූ වෑටුනා කියලා...ලොල්

ඔන්න ඉතින් අපි සෙට් එකම කරදරයක් නෑතුව කන්ද නෑගලා ආවා.ටිකක් හවස් වෙලත් එක්ක, කට්ටියම පොඩ්ඩක් පිලිවෙලක් වෙලා ආයිත් කෑන්ටිමට ගිහින් කාල එන්න කතා උනා. සෙට් වෙන අය ඩොමෑට්ට්රි එකේම නවතුනා, කොල්ලෙක් කන්න යන්න හිතාගෙන ආයිත් ඈදුම් අදිනවා.

සකීර් - අඩෝ ඈයි බo උබ _ _ දාන්නේ?

කොල්ලා - ඈයි ඩෝ දෑන් කන්න යනවා නේද?

සකීර් - අඩෝ උබ කන්නෙත් _ _ දාලාද?

ඉතින් එතනින් පස්සේ ඒ කොල්ලා බයිට්.ලොල් කවුද කියලා කියන්න ඕනේ නෑ නේ.ඩී

සෙට් වෙන කට්ටිය ඔන්න වෑඩ ඈල්ලුවා. වයිට් බෝතලේ කඩපු ගමන් අපේ කොල්ලෙක් ලයිසන් ගත්තු හෑටි කියන්න පටන් ගත්තා. අපරාදේ කියන්න බෑ මමයි , සකියයි, සජියයි, ලපයයි මුලු වයිට් බෝතලේ ඉවර වෙනකම්ම මූ ඒ කතාව කියුවා, පට්ට කතාව ඕයි...ඩී

අපේ සුදු මල්ලී ගල් ගහලා මෙලෝ එකෙක්ට ඌව ආම්බo කරන්ට බෑ, නටනවා නටනවා ඉවරයක් නෑ, මූට හොදටම වෑඩී ඒත් මූ තව ඉල්ලනවා, බෑරිම තෑන මූව නිදි කෙරෙව්වා..ලොල්

ඔන්න දෑන් බජවුව නෑගලා යනවා....

 සිරියලතා... සිරියලතා... ඕඕoooooooooooක්, කබරයා එලියට පෑන්නා,බජවුව එතනින් ඉවරයි.ලොල්

ඉතින් ඊට පස්සේ අපි කට්ටියම නිදාගත්තා... ඔන්න ඔහොමයි ට්‍රිප් එකේ දෙවනි දවස ගෙවුනේ... අනික් පෝස්ට් එකෙන් අපි එනකොට උන සීන් ටිකක් තියෙනවා ඒවා කියන්නම්...ඩී

Monday, November 21, 2011

On our way to Horton plains (ට්‍රිප් එක යමින් ගමන්)





හලෝ යාලුවනේ කොහොමද? ඔන්න මම ආයෙත් දවස් බර ගානකට පස්සේ බ්ලොග් එක පෑත්තේ ආවා. 

ඔන්න කට්ටිය ආසාවෙන් බලාගෙන හිටපු අපේ ලොවෙත් නෑති ට්රිප් එකේ විස්තර.
අපෙ බුකියේ තියෙන ගෘප් එකෙන් කට්ටියට දෑනුම් දීලා තිබුනා train එක කොටුවෙන් පිටත් වෙන්නේ උදේ 5.55 ට කියලා. මමයි අනික් දෙන්නයි කොටුවට යද්දි 5.15 විතර ඈති. අපි පොඩ්ඩක් බයෙන් ගියේ කට්ටිය තාම ඈවිල්ලා නෑතිවෙයිද කියලා.මොන??? අපේ අයියලා එතෙන්ට ඈවිල්ලා තියෙන්නේ උදේ 4.30 වෙද්දී...හෑබෑයි මුන් exam hall එකට නම් එන්නේ පරක්කු වෙලා...ඩී

ඔන්න train එක වෙලාවටම පිටත් උනා. අපිත් ඉතින් හරිම ජොලියෙන් සින්දු කිය කිය ආතල් එකේ යනවා අපේ main singer තමයි ඩිල්ශාන් and ජනියා තමයි main drummer. අපි ගියපු හෑම ට්‍රිප් එකකම යාවජීව සාමාජිකයෝ. ඕනම සෙට් එකක කන අය විතරක් නෙමෙයිනේ ඉන්නේ, ඔන්න ඉතින් මම ඈතුලුව කන්නේ නෑති සෙට් එක වෑඩ ඈල්ලුවා..

ටික වෙලාවකින් ලපයා (කන්නේ නෑති එකෙක්.) කෑ ගහනවා "වෙරළේ යමු මසුන් මරන්න" කට්ටියටම දෑන් හොදටම හිනා. කොහොමින් කොහොම හරි කට්ටියම දෑන් වෙන සින්දුවක් කියනවා. විනාඩි 5 විතර පස්සේ මූ ආයිත් කෑ ගහනවා “අදුරේ යමු මසුන් මරන්න”( අදුරේ ගියාම ලපයව මාලුන්ට පේන්නේ නෑ නේ...ලොල්)  කට්ටියටම ආයිත් හොදටම හිනා. හරි සින්දුව තමයි “මුහුදේ යමු මසුන් මරන්න”.

පෑය 8 විතර train journey එකක් නිසාත් , සෙට් වීමෙන් පසු නිදිමත දෑනුනු නිසාත් මම පොඩ්ඩක් නිදා ගත්තා (පොඩ්ඩක් කියුවේ පෑය 1.30 විතර ).

ආයිත් නෑගිටලා බලද්දීත් කට්ටියම සින්දු කියනවා එක පාරටම එකෙක් කෑ ගහනවා “කවුද යකෝ හොරෙන් රෝල්ස් කන්නේ?” වටපිට බලද්දී train එකේ වඩේ විකුනන පොරක් අපේ පෙට්ටියේ, ඉතින් ඔන්න කට්ටියම වඩේත් කෑවා.

ඔය ඔක්කොම වෙන අතරේ දෙන්නෙක් කට්ටිය ලග තියෙන bottles and cans ස්ටොක් හදනවා. අන්තිම ලාස්ට් ෆයිනල් රිසල්ට් එක.

7 දෙනෙක්ට =  white label බෝතල් 4
                      ගල් බෝතල් 1.5    
                      GB cans 8.

“අඩෝ මුලු ස්කාගාරෙම මෙතනනේ බo”.

මුලින් කියන්න අමතක උන තවත් දෙයක් තියෙනවා, කවුරුත් හොදින්ම දන්න දෙයක් තමයි අපේ රොඩ්ඩා කාට කාටත් උදවු කරන්න වෙලාව අවේලාව ,තෑන නොතෑන නොබලා කෑපවෙලා ඉන්නේ කියලා.( ගෑනු ලමයින්ට අති විශේශයි.) කියුවත් වගේ කොල්ලා trip එක යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා ගෑනු ළමයෙක්ට project එකක් හොයලා දෙන්න සෑහෙන්න මහන්සියක් ගත්තා, කොටින්ම කියුවොත් පාන්දර 4.30 විතර අදාල ගෑනු ළමයට call කරන්න සෑහෙන්න මහන්සියක් ගත්තා. එයා Answer කලේ නෑති එක වෙනම කතාවක්,ඒත් අපේ කොල්ලගේ උනන්දුව නම් උපරිමයි.

කොහොමින් කොහොම හරි අපෙ කොල්ලොන්ට train එකේ engine එකේ යන්න chance එකක් සෙට් උනා (engine එකේ කියන්නේ driving seat එක ලග). මම ඉතින් ඔතනට කලින් ගිහින් තියෙන නිසා මගේ වෑඩි උනන්දුවක් තිබුනේ නෑ.හරියටම කෙනා කවුද කියන්න නම් මතක නෑ, අපෙ කොල්ලෙක්  එකට ගිහින් ඈවිත් අපිට කියනවා "මචo මම train එකේ  accelerator 1 පෑගුවා කියලා". කට්ටියටම දෑන් හොදටම හිනා, මොකද අපි ඔක්කොම දන්නවනේ train එකේ  accelerator 1 hand control කියලා. ඒ තේරුනෙත් නෑත්නම් පල්ලෙහා දාලා තියෙන photos 2 බලන්න.


මෑද තියෙන ලොකු lever එක තමයි train acclarator එක.


Train driver කෙනෙක් speed එක control කරන හෑටි.

(මේවා දෑම්මේ දෑකලා නෑති අයට බලාගන්න.)

සමහර වෙලාවට train එක stations වල ටික වෙලාවක් නවත්තනවා signal හම්බුවෙනකම්, ඔහොම නවත්තන වෙලාවට එහා පෑත්තේ track එකට තව train එකක් ගොඩක් වෙලාවට ඈවිල්ලා නවත්තනවා. එතකොට ඉතින් එහා train එකේ ඉන්න අයව ලගටම බලාගන්න පුලුවන්, කොල්ලෙක් ඉතින් 1000 බලාපොරොත්තු තියාගෙන ඔය විදියට බලාගෙන හිටියා එහා train එකේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවද කියලා. එක පාරටම train එක නෑවත්තුවාම කොල්ලා හිටපු තෑනට සෙට් උනේ එහා train එකේ toilet එක.ලොල්. මූ ඒත් මීටර් නෑතුව ඒක දිහාම බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මූට මීටර් උනේ වෑරදි තෑනක් දිහා බලාගෙන ඉන්නේ කියලා. මූට ඊටත් පස්සේ තමයි තේරුනේ අපි සෙට් එකම මූ කරන්නේ මොකද්ද කියල බලාගෙන ඉන්නේ කියලා...ලොල්

Train journey එක නම් මෙතනින් ඉවරයි. ඔහිය station එකෙන් බෑහෑලා දවල්ට කාලා ඉවරවෙලා අපි නවතින තෑනට යන්න පටන් ගත්තා. වාහන මුකුත් නෑ. 14 km පයින්ම තමයි. කදු පල්ලම් සහ ඉස්සරහින් ඉන්න එකා පේන්නේ නෑති මීදුම මෑදින් අපි වෙන්කරලා තිබුන මෙවුවා එකට එනකොට රෑ 7.30 විතර ඈති. රෑට කාලා කට්ටියක් නිදාගත්තා, අනික් අය ඉතින් සෙට් උනා. මමත් ටිකක් වෙලා සෙට් වෙලා ටිකක් අවුල් වගේ නිසා නිදාගන්න ගියා.

 මම නෑති අඩුව පුරවන්න එතනට ආපු ස_ _ සහෝදරයා සෙට් වෙලා පොඩ්ඩක් වෑඩි වෙලා.ඉතින් නිදාගෙන හිටපු හා නිදාගත්තේ නෑති හෑමෝගෙන්ම මූ ඈහුවේ "මචo උබ චූ කලාද??? කලේ නෑත්නම් වරෙන් යන්න"කියලා. මූට පොඩ්ඩයි වෑඩිවෙලා තියෙන්නේ.

අඩේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා , දෑන් ඔය අපි සෙට් එක දාලා තියෙන profile pic එක බුකියට upload කරන්න 3G signal හොයන්න කොල්ලෝ 5 විදපු දුක... (ගස් බඩගාපු නෑති එක විතරයි).

ඔන්න ඉතින් එදා දවස බොහොම සාමකාමීව ඔය විදියට ගෙවිලා ගියා. අනික් පොස්ට් එකෙන් එහේ ඉන්න කොට උන සීන් ටික කියන්නම්. යනකොට උන තව සීන් තියෙනව නම් මේකේ කොමෙන්ට් විදියට දාන්න.

 එහෙනම් අඩියෝස්.



Tuesday, November 15, 2011

ජනියගේ හොල්මන් කතාව




මේක ටිකක් පරන කතාවක්. ජනියා මේ කතාව කියුවේ අපි කොල්ලෝ සෙට් එක 2nd year 1st සෙමෙස්ටර් එක ඉවර වෙලා නුවර එලියේ ට්‍රිප් එක ගියපු වෙලාවේ. මගේ ලග තියෙන්නේ ජනියා මේ කතාව කියනකොට ගත්තු වීඩියෝ එකක් පොඩි අවුලකට තියෙන්නේ වීඩියෝ කරන්න පටන් අරන් තියෙන්නේ කතාව පටන් අරන් ටික වෙලාවකින්, ඉතින් කතාවේ මුල ටික නම් නෑ. ඒඋනාට කතාවේ රසය නම් කොහෙත්ම අඩුවෙලා නෑ.

මේ කතාවේ සමහර තෑන් සෙන්සර්ඩ් හොදේ..ඩී (කොල්ලෝ කාපු බීපු වෙලාවට හොද හොද වචන කියවෙනවනේ)... ගනන් ගන්න එපා ඕවා සාමාන්ය දේවල්. තවත් සාමාන්ය දෙයක් තියෙනවා මේ වීඩියෝ එකේ... ඒ තමයි කොල්ලෝ 23 විතර හොදට හිනාවෙවී ජනියගේ කතාව අහගෙන ඉන්නකොට අපේ රොඩ්සන් හොදට දොයි...ලොල්

බෑක්ග්රවුන්ඩ් ස්ටොරි එක අවසානයි, දෑන් කතාව... මුල නෑත මෑද සිට කොන්ටිනියු වේ.

ජනියා - ඔන්න මාත් ගියා.A.H. අවුලක් නෑ බo,පල්ලියේ සොහොන නේ බo බය නෑ එච්චර ටිකක් දුරට ගිහිල්ලා A.H.හෑරිල බලද්දී තනිකර කුරුස විතරයි බo පේන්නේ. කට්ට කලුයි බo තනිකර කුරුස විතරයි බo පේන්නේ.

සකීර්- මොනාද බo පේන්නේ?

ජනියා - තනිකර කුරුස විතරයි බo. අපේ අම්මට හුඩු (කට්ටියටම බඩ පෑලෙන්න හිනා රොඩ්සන් හිනාවී ආයිත් නිදි) මගේ නම් වෙරි බෑස්සා මචo. ඒත් අනික් එවුන්ටනම් ඒත් ගානක් නෑ බo. අරූ බo උගේ ආච්චීගේ වල ගාවට ගිහිල්ල්ලා ආච්චීගේ නම කියව කියව අඩනවා බo බොරුවට හිනාවෙවී අඩනවා, ඔය විදියට වටේම තියෙන කුරුස ගානකටම ලගට ගිහින් බොරුවට හිනාවෙවී අඩනවා දෑන් ඔක්කොම කොල්ලො ටික ඔහොම කලා බo. කට්ටියම ඔහොම කරල එදා රෑ ගෙදර ගියා බo.

කොන්ඩේ - එච්චරද කතාව?

සකීර්- පොඩ්ඩක් හිටපන්කො බo.

ජනියා - ඔන්න ඊට පස්සෙ දවසේ නිවාඩු, ඊට පස්සෙන්දා කොල්ලා වෑඩට ගිහින් එද්දී රෑ 11.30 ට  විතර ඔතනින් යද්දී , වෙරි නෑ නේ බo ඉතිo මූට සීන් එක මතක් වෙලා. ඉතිo මූ දෑන් යන්න ඕනෙ මචo මෙහෙම ගිහිල්ලා වෙරළ පාරෙන් සොහොන ගාවින් මචo යන්න ඕන අරෙහෙට, වෑල්ල පෑත්තට හරිද? මූ ඉතින් ගිහිල්ලා මචo, ඔතනින් යද්දී මචo අන්කල්ලා දෙන්නෙක් සෙට් වෙලා ,අවුලක් නෑ නේ අන්කල්ලා දෙන්නෙක් ඉන්නවනේ, උන් දෙන්නත් කතා කර කර පිටිපස්සෙන් එනවලු මූත් මෙහෙම ගිහිල්ලා මචo,ගිහිල්ල මචo දෑන් මුන්ගේ ගෙවල් පාරත් තියෙනවලු අවුලක් නෑ අන්කල්ලා දෙන්නත් ඔහොම්ම එනවලු මූත් ඉස්සරහින් ගිහිල්ල ගෙවල් පාරට හෑරෙද්දිම A.H අන්කල්ලා දෙන්න නෑලු බo.

කොන්ඩේ - උන් දෙන්නා ගෙවල් වලට යන්න ඈති බo. හි හි හීහීහී

ජනියා - උන් දෙන්නගේ කටහඩ විතරක් ඈහෙනවලු යකෝ, ඒත් උන් දෙන්නා නෑලු.මූ අම්බානට බය වෙලා මචo මූ දුවගෙන ගෙදරට ගිහින් කාටවත් කියන්නේ නෑතුව නිදාගෙන බo. නිදාගෙන ඉන්නකොට බo මූ දෑන් ඒ පෑත්තට හෑරෙනවා මේ පෑත්තට හෑරි හෑරී ඉන්නකොට එකපාරටම මූට තේරුනාලු බo නිකන් ඈග දිගේ නිකo කවුරුහරි අතගානව වගේ.

අපි - ඔන්න සීන් එක .. ලොල්.

ජනියා - මූ ඈහෑරිලා බෑලුවලු, A.H උගේ ආච්චි එහාපෑත්තේ නිදාගෙන ඉන්නවලු යකෝ. සිරාවට ඔව් යකෝ ඌට වෑහුනා ආච්චිව, ඒ මදිවට අපේ P~!@#$%, ඌට වෑහිල බo ආච්චිව. ඒත් ඌව ආයිත් එක්කන් ගියා බo බොන්න මචo, පිo වත්ත පාලම අයිනට. එතන මච මිනී ගොඩ ගහපු හෙන සීන් තියන පොට් එකක්.

සෙන්දා - ආච්චි ගහලද දන්නේ නෑ???

ජනියා - මූට ටිකක් අවුල් කියලත් දෑන් අපි දන්නවා, අවුලක් නෑ කට්ටිය හොදට බීලා දෙන්නෙක්ව යෑවුවා බයිට් වලට ෆ්‍රයිඩ් රයිස් හරි කොත්තු හරි මොනාහරි අරන් වරෙන් කියලා.මුන් ගිහිල්ලා අරන් ආව බo ඩෙවල්ද අරවද මේවද බිත්තර ආප්පද ඔක්කොම අරන් ආව බo. A.H දෑන් අපි ඕව කද්දි බo අරූව මෙහෙම වෙවුලනව බo. හිනාවෙන්න එපා බo දෑක්ක හින්දා කියන්නේ බo සිරාවටම.

කොන්ඩේ - ඒ උබවත් වෙවුලනව ද?

ජනියා - එකෙක්ව ඈරියා වතුර ටිකක් ගේන්න ඌට පොවනන්න.

සකීර්- සෆ්‍රාස් බය වෙලා වගේ නේද?

සෆ්‍රාස් - අම්මෝ ඔව්.

ජනියා - අපිටත් අම්බානකට වෑදිලා කරගන්න දෙයක් නෑ.මූ කියනවා අඩෝ මාව බලාගනින් බ්ලා බ්ලා බ්ලා...

සෙන්දා - ආච්චිද දන්නේ නෑ කියුවේ???

ජනියා - අඩෝ මූව එක පාරටම පාර මෑද වෑටුනනේ බo, ඉතිo මම උස්සන්න ගියා ඌ පොඩි කොල්ලෙක් බo මට ඉතිo පොඩි කොල්ලෙක්ව උස්සන්න පුලුවන්නේ. (කොහොමද අපෙ ජනියගේ සයිස් එක? ලොල්) උස්සන්න බෑ යකෝ ඌව.

චතූ - ඒ කියන්නේ ආච්චි ඈගේද?

                          කට්ටියම කෑ ගහනවා මුකුත් ඈහෙන්නේ නෑ

සහන් - ආච්චි මහත තඩි ජබ්බියෙක් වෙන්ට ඈති.

සෙන්දා - හෑබෑයි දෑන් නවියයි රිෆ්ඩියි බය වෙලා ඉන්නේ.

සහන් - ඒ ඉනෝකා සෙවුවන්දිගේ සීන් එක දන්නවද?

මෙතනින් විඩියෝ එක එවරයි. බලනකොට කතාවේ මුලත් නෑ අගත් නෑ මෑද විතරයි.ලොල්...මුලින් නිදාගෙන හිටියේ රොඩ්සන් විතරයි දෑන්න් ඩන්ස්ටත් නිදි...

ඉතින් අපි ඔන්න ආයිමත් මේ වගේම ලොවෙත් නෑත් ට්‍රිප් එකක් යනවා මේ 18 වෙනිදට, කාටවත් කරදරයක් නොවී මේ වගේම මීට වඩා රසවත් කතා අරගෙන එන්න ලෑබේවා...

තව රස කතාවක් අරගෙන අයෙත් දවසක එන්නම්කෝ. එතකම් කොමෙන්ට් පාරක් හරි ෆලෝ පාරක් හරි දාල යන්නකෝ.. එහෙනම් අඩියොස්..

පිංතූරය - http://blog.best-bookings.com/en/alternative-copenhagen-bike-tours-ghost-stories-and-songs-in-the-night/

Thursday, November 10, 2011

කෝල් දි නෙක්ස්ට් මෙම්බර් (call the next member)






කට්ටියටම මම කියුවනේ රිසර්ච් ප්රසන්ටේශන් අන්තිමේදී උන සීන් එක ගෑන කියනවා කියලා. මේ දවස්වල වෑඩිය වෑඩක් ඈත්තෙත් නෑ නෑත්තෙත් නෑ.. උනාට මේක නොලියත් බෑ නේ... ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ...

අපි මාලබේ කෑම්පස් එකේදී කරන පලවෙනි ප්රසන්ටේශන් එකනේ,ඒක නිසා කට්ටියගේම හිතේ පොඩි බයක් වගෙත් තිබුනා,ඒත් ඉතින් අපි මෙට්‍රො නේ, අපි කාටද බය???  කොහොමින් කොහොම හරි ප්රසන්ටේශන් එකත් එලටම කරා. සර් ට ෆුල් සෑටිස්...ඩී අපිටත් පොඩි කික් එකක් අවා ප්රසන්ටේශන් එක හොදට කරපු නිසා...

ඔන්න දෑන් තමයි viva session එක (මේක වීවා නෙමේ, වයිවා... ලොල්) viva කියන්නේ ගෘප් එකේ ඔක්කොමලව හෝල් එකෙන් එලියට දාලා, එකපාරකට එක්කෙනා ගානේ ඈතුලට අරගෙන ප්‍රශ්න අහන එකට එක (viva ගෑන දන්නේ නෑති අයට කියුවේ).
ඔන්න ඉතින් එක එක්කෙනා හෝල් එක ඈතුලට ගිහින්  ජයග්රාහී අන්තිම ගෘප් මෙම්බර් විදියට මමත් ඈතුලට ගිහින් වීරයා වගේ ප්රශ්නවලට උත්තර දීලා කට්ටියත් එක්කම එලියට ආවා..

එලියට ආවට පස්සේ අපේ ගෘප් ලීඩර් කියනවා "මචo මාර සීන් එකනේ උනේ"

අපි - ඈයි මොකද උනේ?

ගෘප් ලීඩර් - මම වෑරදි දොරක් ඈරියනේ

අපි - මොකද්ද බo ඒ කතාවේ තේරුම?

ගෘප් ලීඩර් - නෑ බo සර් අනික් මෙම්බර්ට කතා කරන්න කියපු ගමන් මම අනික් පෑත්ත හෑරිලා එතන තිබුනු අලු පාට දොර ඈරියා, එතන උබල කවුරුත් හිටියේ නෑ, මොනවද මන්දා බට වගයක් තිබුනා, මම දොර ආයිත් වහලා ඈස් දෙක පිහදාලා ආයිත් ඒ දොරම ඈරල බෑලුවා ඒත් අර බට ටිකම තමයි පේන්නේ. මට තේරුනා මම වෑරදි දොරක් ඈරල තියෙන්නේ කියලා. දෑන් ඉතින් නෝන්ඩි 7යි. මම ශේප් එකේ සර් දිහායි මිස් දිහායි බෑලුවා, හොද වෙලාවට ඒ දෙන්න දෑක්කේ නෑ ලකුනු දදා හිටපු නිසා, නෑත්නම් වස ලෑජ්ජාව ඔයි. මම ඉතින් ඒ දොර ශේප් එකේ වහලා වටපිට බලනකොට තමයි දෑක්කේ එහා පෑත්තෙන් නිල් පාට දොරක් තියෙනවා. මම ඉහින් වීරයා වගේ ගිහින් දොර ඈරියා, දෙයියො බෑලුව වගේ උබල සෙට් එක ඉන්නවා...

අපි - යන්තම් ඈති නෝන්ඩි නොවී බේරුනා.

ඔන්න ඔහොමයි අපේ  ගෘප් ලීඩර් ගෘප් එකේ අනික් මෙම්බර්ට කතා කලේ.

තව රස කතාවක් අරගෙන අයෙත් දවසක එන්නම්කෝ. එතකම් පොඩි හරි කොමෙන්ට් පාරක් හරි ෆලෝ පාරක් හරි දාල යන්නකෝ.. එහෙනම් අඩියොස්..