මේකත් ඔබලම යන්න...

Friday, July 29, 2011

දෑන්වීමයි...!!!

කට්ටියට පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනවා.මට මේ අවුරුද්ද අන්තිම වෙනකම් සෑහෙන්න බිසී.ඉතින් පොස්ට් දාන්න පරක්කු වෙනවා. යාලුවෝ (part 2)මේ දවස්වල ටයිප් කරන ගමන් ඉන්නේ.

මාටියා.

Friday, July 22, 2011

යාලුවෝ (part 1).

මෙහි සදහන් කරුනු උපහාසය සදහා පමනක් භාවිතා වන අතර, අපහාසය සදහා කිසේත්ම අදාල නොවන බව සලකන්න.



මගෙ දෙවනි පෝස්ට් එක මගේ යාලුවො ගෑන ලියන්න හිතුනා.මොකද ඉස්කොලේ යන කාලේයි , කෑම්පස් යන කොටයි හෑම පිස්සු වෑඩක්ම කලේ මෙ අයත් එක්ක නිසා.පොඩි කාලේ ඉදලම මට යාලුවෝ හෙන සෙට් 1 හිටියට , මගේ ලගින්ම ආශ්රය කරන අය ඉන්නෙ ටික දෙනයි.

ඉස්සෙල්ලම ඉස්කොලෙ යන කාලෙ හිටපු සෙට් 1න් පටන් ගන්නම්.මම 5 ඉන්නකොට මගෙ හොදම ෆ්රෙඩාල දෙන්න තමයි ගයියා, රමේශ්.මෙ දෙන්නව නම් තාමත් සෙට් වෙනව. ඊට පස්සෙ තමයි O/L කරන කාලේ හිටපු කට්ටිය සෙට් වෙන්නේ. සුප්පා,හන්සක, තාරක,චතුර, නිර්මානි, ඉශoකා...මේ මට මතක තියන අයගෙන් කීප දෙනෙක්. 8 ඉන්නකොට ඉස්කොලෙ මාරු කලාට පස්සෙ තව ෆ්‍රෙඩාල දෙන්නෙක් මාත් එක්ක ෆිට් උනා.උන් දෙන්න තමයි Imran n Shazni ටිකක් විතර පිස්සු නටන්න කෑමති පොරවල් 2ක්. එ දවස්වල පට්ට ෆ්‍රෙන්ඩ්ශිප් 1 තිබුනා.දෑන්නම් කතා කරන්නෙත් නෑති තරම්. O/L ක්ලාස් යන කාලේ තවත් සෙට් 1 හිටියා. Specially කිත්තා ගේ english ක්ලාස් 1දි. අපි සෙට් 1ම 341 බස් 1 පිටිපස්සෙ සීට් එකෙ සෙට් වෙල හවසට ගෙදර එනගමන් කරපු පිස්සු වෑඩ මතක්වෙනකොට හිතට පොඩි දුකක් දෑනෙනවා.

O/L pass වෙලා , A/L කරන්න අලුත් ඉස්කෝලෙකට ගියා.එතනදි තමයි තවත් පට්ටම ෆ්‍රෙන්ඩ්ස්ල සෙට් 1 සෙට් උනේ. commerce ක්ලාස් 1 හිටපු හෑමෝම වගේ හොද ෆ්‍රෙන්ඩ්ස්ලා.අපේ ක්ලාස් එකේ හිටිය Sinhala, tamil ,muslim burger ඔක්කොමල හොද සහයෝගයෙන් හිටියා. ආ.... තව maldives කෑලි 3 විතර හිටිය මතකයි.එක්කෙනෙක් තමයි sheareena.

ජෝජෝ - මු නම් පිස්සු පූසෙක්.කරොත් කරන්නේ පිස්සු ආතල් තියේන වෑඩක් තමයි.මිනිහ තමයි අපි සෙට් 1ටම game zone ගිහින් කන්නෙත් නෑතුව , බොන්නෙත් නෑතුව dota, counter strike ,battle field ,GTA st.andriyas play කරන්න පුරුදු කලේ.ලොල්.මූට කෙල්ලොත් සෑහෙන්න හිටියා.පොර දෑන් ඉන්නෙ Australia වල.පහුගිය දවසක මු කාර් 1ත් හප්පගත්තලු.ලගදිම කොල්ලා අලුත් song 1 release  කරන්න ඉන්නෙ.මගේ සහෝදරයෙක් වගේ හිත හොද කොල්ලෙක්.

ස්ට්ව් - අන්වර්ත නාමය = "කලුතර පොඩි සුද්දා".ඉස්කොලෙට ආපු මුල් දවස්වල අපි හිතන් හිටියෙ මූ නම් අමු සුද්දෙක් තමයි කියල.කට්ටියම ඉතින් මූත් එක්ක කඩ්ඩෙන්ම තමයි කතාව.මූට සිoහල පුලුවන් කියල දෑනගත්තෙ,දවසක් sir කෙනෙක් මූට කියල class එකේ එකෙක්ට එන්න කියන්න කියලා. මූ ඈවිත් "ආo... බොට සර් කතා කරනවා" කියල කියුවට පස්සෙ තමයි කට්ටියටම මීටර් උනේ මූ සුද්දෙක් නෙමේ කියලා.එදා ඉදන් කඩ්ඩ කෑලේ.ඉස්කොලෙ ඉන්නකොට මිනිහට කෙල්ලෙක් ට්‍රයි කලා."C"අකුරෙන් තමයි නම පටන් ගන්නේ.කෙල්ල දෑකපු ගමන් කොල්ල පලාතෙවත් ඉන්නෙ නෑ.එච්චරටම පට්ට ලවු එක.ලොල්...ලෝකෙ පෙරලුනත් හිත හොද කොල්ලෙක්.ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වඩා සහෝදරයෙක් වගේ.කොල්ල දෑන් UK ඉන්නෙ.

සෑම් නොහොත් ස්මෝල්විල්ඉස්කොලෙ වගකීමක් තියෙන තනතුරක් තිබුනු ගෑනු ලමයෙක් එක්ක පොඩි පටලෑවිල්ලක් තිබුනෙ මූට තමයි.පානදුරේ කොල්ලෙක්.මට මූ සහොදරයෙක් වගේ.මූට පට්ට විදියට කොම්පූටර් වෑඩ කෑලි පුලුවන්.ලොල්. මුගේ hobby 1 තමයි skype එකේ කෙල්ලොත් එක්ක video call ගන්න එක. මේ ලගදී Poland, Sweeden, Uk කෙල්ලො 3 දෙනෙක් එක්ක මූ video call ගන්න photos 3 එවුවා.( මචෝ Poland එක නම් ලස්සනයි.) මූව නම් නිතරම වගේ සෙට් වෙනවා.

දුශ් - මූ ඉස්කෝලෙ හිටපු උසම දෙන්නගෙන් එකෙක්.කලුතර පොරක්.සෙට් වෙන්න කියාපු ඩයල් 1.මුගෙ වෑඩේම B.S Teacher එක්ක කතා කර කර ඉන්න එක.මේ ලගදිත් අපි සෙට් උනා. A/L කරලා ඉවර උනාට පස්සේ අපේ ක්ලාස් එකේ කෙල්ලෙක් සෙට් කර ගත්තා. අපරාදෙ කියන්න බෑ පට්ටම සිරා ෆ්‍රෙන්ඩ් කෙනෙක්. සහෝදරයෙක් වගේ කොල්ලෙක්.

චාමි - මිනිහ සෑහෙන්න කාලයක් Australia ඉදලා මෙහේ ආපු එකෙක්. මිනිහා ඒ දවස්වල බොක්කෙන්ම කෙල්ලෙක්ට ට්‍රයි කලා.ඒක නිස කොල්ලා සෑහෙන්න කාලයක් කිසිම වෑඩක් නොකරත් හිටියනේ.ලොල් මිනිහට 1 වච්චනයක් අති මුලු දවසක්ම කියවන්න.මේ ලගදිත් party 1 දී මූ කෑගහනවා "මචාo... මම " ***** " ව දෑක්කා"කියල..(අපි නම් හොල්මනක්වත් දෑක්කෙ නෑ බන්.)ලොල්..හොද ෆ්‍රෙන්ඩ් කෙනෙක්.

ඩස්පියා - මූ හිටියේ කොහුවල. හෙල්මට් දාගෙන pool ගෑහුවෙ මූ නෙමයි.ලොල්. හෙල්මට් 1යි, බෑග් 1යි දාගෙන පාර මෑද්දට ගිහින් මට " Italy " යන්න ඔනේ කියල කෑ ගහුවෙත් මූ නෙමේ.ලොල්. School cut කරලා මායි මූයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ ගෙදර ගිහින් ආපහු bag අරගන්න ඉස්කොලෙට එනකොට කිරුලපන පාරේදි අරවින්දගෙ bandit 1, 120 speed කරල ආවෙ මූ තමයි. ලොල්. මූ දෑන් Canada ඉන්නෙ. Nayagara Falls වලින් පනින්න ගිය කියල ආරන්ච්චියක් ආවා.ලොල්.

ශබ්බා - මූට කියුවෙ "සුදු **" කියලා.ලොල්.හිත හොද කොල්ලෙක්.මිනිහත් ඉස්කොලෙ ඉන්නකොට කෙල්ලො දෙනනෙක්ට ට්‍රය් කලා.දෙන්නම සෙට් උනා.(වෙන කාටද.??)ලොල්.
මෙ කියුවෙ ඉස්කොලෙ කාලේ  එකටම හිටපු කට්ටිය ගෑන.තවත් කට්ටිය ඉන්නවා.

ඉන්දු,චූටි,බට්ටි,තවි,ඔශි,සත්යා,ලීනා,මදු,නිරු,රේවති,රොමා,ශzනා,ඩොගි,අරවින්ද,චරක,දසුන්,සිල්වා,මෙතෝ,හිශාන්,ජොනා,කෞශි,සල්මාන්,රකීබ්,උමර් සහ තවත් අය.

කාගෙ හරි නමක් මෙතන නෑත්නම්,එය අමතක වීමක් මිස අමතක කිරීමක් නොවේ.

මේ අපි ඉස්කොලෙ ඉන්නකොට කරපු පිස්සු වෑඩ වලින් ටිකක් විතරයි.ලොල්.





Wednesday, July 20, 2011

ජුලි 20


අද මට විශේශ දවසක්.මොකද, මම මගේ බ්ලොග් 1 ලියන්න පටන් ගන්නේ මගෙ B.Day 1 දවසේ නිසා. එහෙනම් happy b day to me කියලම පටන් ගන්නම්. වෑඩිය ඈනෝනිමස් වෙන්න බෑරි නිසා,ඔන්න ෆොටෝ එකකුත් දෑම්මා.




මම දෑන් ටික කාලෙක ඉදන් හිතන දෙයක් තමයි බ්ලොග් 1 ලියන්න පටන් ගන්න ඔනේ කියල.මම බ්ලොග් කියවන්න ඈබ්බෑහි වෙලා ඉන්න කෙනෙක්.ඒක නිසාද දන්නෑ මටත් බ්ලොග්ස් ලියන්න පටන් ගන්න හිතුනේ(මට බ්ලොග්ස් කියවන්න පුරුදු කලේ ගෑනු ලමයෙක්,ඕක තමයි සෑම ප්‍රශ්නයක් හෝ මොකක් හෝ වේවා එතන ගෑනු පරානයක් ඉන්නවා කියන්නේ ...  ). මුලදි සමහරවිට ඔගොල්ලන්න්ට හිතේයි මේකත් අනික් බ්ලොග් සයිට්ස් වගේම සාම්ප්රදායික බ්ලොග් එකක් කියලා...මම මේක මගේ ස්ට්යිල් එකට ලියන්න උපරිම උත්සාහ කරනවා...

ගොඩල් පබ්ලික් වෙන්න ඔන නෑති නිස නමයි, ෆොටො එකයි තිබුනම හොදටම ඈති. මට එන E මේල්, ඈහේන කතා , අත්දෑකීම් සහ ටෙක්නිකල් දේවල් මේකට පොස්ට් වෙයි(ඉස්සරහට බලමු ).

අදට මේ ඈති.තව ඉස්සරහට ගොඩල් ලියන්න තියනවනේ.
මාගේ පම්පෝරිය ඉවරයඅසා සිටි ඔබ සැමට ස්තුතිය.
. ලි. – සභාතුමෝ සතුටින් විසිර ගියහ.
ඊටත් ප. ලි. – මේ බ්ලොග් එකේ නම "කෙටි සටහන්" කියල දෑම්මේ, මට වෙලාවෙ වෙන නමක් මතක් උනේ නෑති නිසා. මම පුද්ගලිකව හිතන දෙයක් තමයි මේ නම වෙනස් වෙන්න ඔනේ කියන එක. ඔගොල්ලන්ටත් එහෙම හිතෙනවනම්, ඔගොල්ලන්ට පුලුවන් මේකට නමක් හිතලා,මේ පොස්ට් 1 කොමෙන්ට් කරන්න.

මාටියා...