Heading එකබලපුවාමමොකක්ගැනදකියන්නයන්නේකියලදන්නවනේ. මටත්සෑහෙන්නකාලෙකඉඳලාතිබුන ප්රශ්නයක්තමයි Counter Strike Online play කරන්නේ කොහොමදකියනඑක? දන්නකියනඅය 7-8 දෙනෙක්ගෙන්අහලබැළුවට, කිසිමකෙනෙක්හරියටමදන්නේනෑ. අදඋදේ Free time එකක්තිබුනනිසා, පොඩ්ඩක්හොයලබැළුවාමේකකොහොමදකරන්නේකියලා.
හොයාගෙනයනකොටහම්බවුනානියම Web Site එකක්. http://www.gametracker.comමේසයිට්එකේ Counter Strike විතරක්නෙමේතව games online play කරන්නපුලුවන්. පහළතියෙන Featured Game List
එකබලන්න.
Counter Strike 1.6 Download කරන්නනම්හොඳ link එකක්හොයගන්නබැරි උනා. පොඩ්ඩක්හොයලබලන්නඑතකොටබැරිවෙනඑකක්නෑ. මමකියන්නේ install කරාටපස්සේඔන්ලයින් play කරන්න set up කරනවිදිහ.
තවමේ web site එකේ Account එකකුත්හදාගන්න, නැත්නම් online play කරන්නබෑ. Account එකහදන්නවිනාඩි 10 ක්විතරයියන්නේ.