කාලෙකට
පස්සේ පොඩි ආතල් කතාවක් හම්බවුනා.නම් දාන්න බැරි නිසා X and ජනියා කියලා දානවා.
X – මචං,
අද පාඩම් කරන්න එනවද?
ජනියා
- ඔව් බං, දැන් එන්න හදන්නේ.
X – මච්ං,
එනකොට හොඳ film එකක් අරන් වරෙන් පාඩම්
කරන ගමන් බලන්න.
ජනියා
- පට්ට idea එක යකෝ, ඒ උනාට මගේ ලඟ වැඩිය films
නෑ නේ බං.
X – අර
අළුත් film එක ගෙනෙන්, ඒක පට්ටලු.
ජනියා
- මොකද්ද?
X – MAN
AND REAL STEEL එක
ගෙනෙන්කො බං.
ජනියා
- ඒ මොකද්ද බං ඒ?
X – ඇයි
යකෝ, අර Super Man ඉන්න එක?
ජනියා
- ඒකේ නම Man of Steel බං.
X – දන්නේ
නැත්නම් search කරල බලපන්, හික් හික් මම කාටවත් කියන්නෑ ඉතින්.
ජනියා –
Sorry බං, මගේ ළඟ එහෙම එකක් නෑ බං.
X – හරි මච්ං.
(පැය 2
පසුව)
X – අඩෝ,
අරක කාටවත් කියන්න එපා බං.
ජනියා
- මොකද්ද?
X – අර
ෆිල්ම් සීන් එක. අඩෝ
උබ කියපු නම හරි බං
ජනියා
- ඒකනේ...
X – කියන්න
එපා හොඳේ...
ජනියා
- හා
පාඩම් ඉස්මුරුත්තාවට ගිහින් වෙන්න ඇති :P
ReplyDeleteආයිත් අහල...
Delete