අද
කියන්න යන්නේ මට උන සීන් එකක් නම් නෙමේ... මමත් එතන ඉන්නකොට උන සීන් එකක්. හැබැයි මේ සීන් එක උනේ කෙල්ලෙක්ට, නම දාන එක හරි නැති නිසා මෙයාට
මම "ලී" කියල කියන්නම්.
මේ
සීන් එක උනේ, මට මතක විදියට අපි සෙට් එක 1st year ඉන්න කාලේ. ඒ දවස් වල අපි කට්ටියටම ලොකූ Cricket පිස්සුවක්
තිබුනා. සෑහෙන්න Plan කරලා Lecturs නැති දවසක Cricket Match එකක් ගහන්න Decide කරගත්තා. අපි සෙට් එක පස් මහ බැලුම් බලලා Parliament Grounds යනකොට එදා පාර වහලා... එදා පාර්ලිමේන්තුව රැස් වෙන දවසක්ලූ...
මොනා
කොරන්නද? අපි සෙට් එකම ආයිත් හැරිලා එනකොට අපේ රෙඩ් කියුවා
“මචං මේ
ලඟ තව Ground එකක් තියෙනවා, ආපු එකේ ඒකට ගිහින් බලමුද???” කියලා..
ආයි
ඉක්මනට ගෙදර යන්නත් බැරි නිසා අපි සෙට් එකම හා කියලා යන්න පටන් ගත්තා, පොර කියුවේ "මේ ලඟ තියෙන්නේ" කියලා. බලනකොට 3KM විතර ඇවිදින්නත් තිබුනා.
මුල
ටික ඇවිදගෙන, අන්තිම ටික බඩ ගා ගෙන ඔන්න අපි පොට් එකට ආවා.
අපිට
Ground එකක් පේන්නේ නෑ, බස් තොගයක් නවත්තල තියනව නම් පේනවා,
අපි - කෝ
බං Ground එක???
රෙඩ් -
ඉස්සරහ තියෙන්නේ Bus Park එක, Ground එක තියෙන්නේ පිටිපස්සේ, වරෙල්ලා යන්න.
ඔහොම
කියලා මූ අපිව බස් මැද්දෙන් එක්කගෙන ගියා, ඒක Ground එකකට වඩා කාන්තාරෙකට සමානයි, එක තණකොල ගහක් පේන්න
වත් නෑ. හදිස්සියෙවත් වැටුනොත් අතේ පයේ ලෙලිත් නෑ..
පට්ට
අවුවකුත් තියෙනවා, ඈත කොනේ පොඩී කැලෑවක් වගේ තියෙනව දැකලා කට්ටියම එතෙන්ට ගියා.
එතනනම්
පට්ට ප්ලේස් එක. ඔහොම ඉන්නකොට මටයි තව එකෙකුටයි පට්ටම චූ බරක් හැදිලා තිබුනේ.
අපි
දෙන්න කතා උනා කැලේට ගිහින් බර සැහැල්ලු කරගන්න, ගෑනු
ළමයි ඉන්න නිසා එක පාරටම "අඩෝ... අපි චූ කරන්න යනවා" කියන්න බැරි නිසා අපි මෙහෙම කියුවා...
අපි - අඩෝ...
අපි හාවෙක් අල්ලන්න යනවා...
ලී - මටත්
එකෙක් අරන් එන්න...
ඉතින්, අපේ
රහස්
වචනේ
තේරුම
කියල
දුන්නට
පස්සේ
එයා
බයිට්
උන
තරම
කියන්න
ඕනෙ
නෑ
නේ...ලොල්
lol..... :-D
ReplyDeletehikz.... :p
Deleteතාම හරියට සමාජානුයෝජනය වෙලා නැහැ වගේ
ReplyDeleteඅපිත් එක්කම ඉඳල දැන් නම් ටික ටික වේගෙන එනවා...
Deleteආයෙ නම් Li හාවො නම් අල්ලුවෙ නෑලු....
Deleteලොල්...!!!
Deleteසිරාවටම හිනා ගිය මචෝ ෆට්ට ..........
ReplyDeleteතැන්කූ වේවා මචෝ... තව කතා ඉදිරියට බලාපොරොත්තු වෙන්න...ඩී
Deleteබයිට් කරපු ටිකත් දැම්ම නම් මොකෝ?
ReplyDeleteඒ ටික දාන්න එපා කියල පොඩි ඉල්ලීමක් ආවා... ඒකයි අයින් කලේ... ස්තූතියි මේ පැත්තේ ආපු එකට... :)
Delete