මේකත් ඔබලම යන්න...

Thursday, August 9, 2012

නුදුටු සොයුරිය...!!!




කෙසේ සිතන්නද,
ඔබ හැරගිය බව,
කඳුළ ඉතිරිකර,
මතකය අමතක කර...

නුදුටුවත් ඔබව කිසිදා,
සිහිනෙන් දකිමි සැමදා,
ආදරය රැගෙන,
යළිත් එන්න මතුදා...