මේකත් ඔබලම යන්න...

Sunday, August 21, 2011

විවාහ සoවත්සරය.

මේ දවස් ටිකේ සෑහෙන්න බිසී,ඒකයි පෝස්ට් එකක් දාන්න පරක්කු උනේ...මේක මට E-Mail  එකකින් ආපු කතාවක්, කියවලම බලන්නකෝ...




පෙරේරාගේ විවාහ සoවත්සරයට වසර 10 සපිරෙන නිසාත්, ඔහු හොද සෑමියෙක් නිසාත්, ඔහුව සමාජ ශාලාවකට ගෙන ගොස් රාත්ත්‍රී ආහාර ගෑනීමට බිරිද තීරනය කලා.
පසුව ඔවුන් රාත්ත්‍රියේ නගරයේ තිබෙන සමාජ ශාලාවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට,

පෙරේරා - අනේ මට ඔකට යන්න බෑ,ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවෙන් ඉන්න තෑනක්.

බිරිද - ඔයා කොහොමද දන්නේ?

පෙරේරා - මට යාලුවෙක් කියුවා.

බිරිද - ආ ඒක මිසක්, කමක් නෑ අද විතරයි නේ... ආපු එකේ යමු.

පෙරේරා හා  බිරිද ඈතුල් වෙනවාත් සමගම දොර ලග හිටපු සෙකුරුටි කාරයා..."හලෝ මිස්ට පෙරේරා කොහොමදෑයි" ඈහුවා.

බිරිද - ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ?

පෙරේරා - ආ... එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට.

දෙන්නා ඈතුලට ගොස් වාඩිවෙනවාත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලක් පෑමින..." පෙරේරා අයියේ වෙනදා වගේම ගල් අරක්කු බොනවද? නෑත්නම් විශේශ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නද?"යෑයි ඈසීය.

බිරිද - කොහොමද අර කෙල්ල ඔය බකාඩි බොනවා කියල දන්නේ?

පෙරේරා - ආ... ඒ නoගී මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ.

ඉන්පසු සමාජශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින..." මිස්ට පෙරේරා මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නෑත්තේ?"

බිරිදට නහුතෙට නෑග්ගේය,ඈය පේරේරාට බලු බෑනුම් බනිමින් සිටී.

පෙරේරා - අනේ ඒ මිනිහට වෑරදිලා,මම වගේ තව මිනිහෙක් ඈති මේකට එන...

බිරිදගේ බෑනුම් දෑන් හුගක් දරුනුය.

සමාජශාලාවේ සියල්ලන්ම දෑන් ඔවුන් දෙස බලා සිටී.

පෙරේරා වහාම ඈයව එලියට ඈදගෙන ඈවිදින් ලගම තිබුන ටෑක්සියට දා ගත්තේය.

දෑන් බිරිද පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපයෙන් බනිමින් සිටී.

ටෑක්සි ඩ්‍රයිවර් පිටුපස අසුනේ ඉන්න පෙරේරා දෙස බලා..." මහත්තයා අද මාර බඩුවක් නේ උස්සන් ඈවිත් තියේන්නේ... ඒක නෙමේ කොහෙටද යන්නේ? වෙනදාට යන හෝටලේටද? නෑත්නම් අර රෙස්ට් හවුස් එකටදෑයි " ඈසීය.


උපුටා ගැනීමකි

3 comments: