මේකත් ඔබලම යන්න...

Thursday, September 1, 2011

තල්ලුව

මේකත් මට E-Mail  එකකින් ආපු කතාවක්, කියවලම බලන්නකෝ...




වෙලාව රෑ 3 විතර ඈති.නෝනයි මහත්තයයි සෑපට නිදි.එලියේ පට්ට වෑස්ස.මේ අස්සේ මොකෙක් එකෙක් දොර කඩන්න හදනවා.මහත්තයට දෑන් මල.මොකාද මේ අවේලාවේ දොර කඩන්න හදන්නේ කියල බලන්න මහත්තයත් නෑගිටල ගියා.දොර ඈරල බලනකොට බීපු පොරක් වෑස්සට තෙමීගෙන ඈවිත් ඉස්තෝප්පුවේ ඉන්නවා.

මහත්තය - මොකද ඕයි මේ අවේලාවේ?

බීපු පොර - මහත්තය , මහත්තයට කරදරයක් නෑත්නම් මට පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද?

"මේ වෙලාවේ මොන තල්ලුද ඕයි? , යනව යනවා ගිහිල්ලා වෙන කෙනෙක් හොයා ගන්නවා" කියපු මහත්තය  දොරත් වහල දාල ආපහු ගියා නිදාගන්න.

මේ අස්සේ නෝනත් ඈහෑරිලා.

නෝන - මොකද අනේ වෙලා තියෙන්නේ?

මහත්තය - මේ කොහේද යන බීපු එකෙක්, මට කියනවා මිනිහගේ වාහනයට තල්ලුවක් දාන්නලූ, මම මිනිහව එලව ගත්තා.

නෝන - අනේ එහෙම හරි නෑනේ... ඔයාට මතකද දවසක් රෑ අපේ වාහනෙත් කෑඩුන වෙලාවේ මනුස්සයෙක් අපිට උදවු කලා? එක නිසා ඔයා යන්න. ගිහිල්ල වාහනේ තල්ලු කරල එන්න.

මහත්තයට දෑන් තවත් මල,නෝනා කියන නිසා නොගිහිල්ලත් බෑ,එක නිසා මහත්තය ආපහු දොර ඈරගෙන ගියා එලියට.

මහත්තය - කෝ... තමුසේ ඉන්නවද?

බීපු පොර - ආ… ඔවු මහත්තය ඉන්නව.

මහත්තය - තමුසෙට තල්ලුවක් ඕනෙද?

බීපු පොර - අනේ පුලුවන්නම් මහත්තය ලොකු දෙයක්.

මහත්තය - කෝ... කොහෙද තමුසේ ඉන්නේ?...මට පේන්නෙ නෑ...

බීපු පොර -  ආ... මෙහේ මහත්තය... මේ... ඔoචිල්ලාවෙ.

මහත්තය - ~!@#$%^&*()_+

උපුටා ගැනීමකි

2 comments: