මේකත් ඔබලම යන්න...

Friday, November 4, 2011

පරස්තාව





කට්ටිය කොහොමද? සනීපෙන් ඉන්නවද?මාස 1 1/2 විතර පස්සෙ තමයි බ්ලොග් එක පෑත්තේ ආවේ.හිට් කවුන්ටරේ දිහා බෑලුවම පේනවා කට්ටිය බ්ලොග් එක පෑත්තේ ඈවිල්ලා තියෙනවා කියලා. ඔන්න කට්ටියටම තෑන්කූ කියුවා.ගුනේ අයියා තෑන්කූ කියුවා මගේ බ්ලොග් එක පෑත්තේ ඈවිල්ලා ෆලෝ පාරක් දෑම්මට. ඩී... පහුගිය දවස්වල මේ පෑත්තේ එන්න බෑරිඋනේ මට කෑම්පස් එකේ එග්සෑම් නිසා.අද තමයි ඉවර උනේ, අන්තිම සෙමෙස්ටර් එක නිසා පොඩ්ඩක් වෑඩියෙන් වෑඩ කලා.පට්ටම මහන්සී, ඒත් ඉතින් ඔගොල්ලො බලන් ඉන්නේ මම මෙකට පොස්ට් දානකම්..ඒක මට පහුගිය දවස් ටිකේ තේරුනා ,ගොඩක් දෙනෙක් මගෙන් ඈහුවා "දෑන් බොල්ග් එක ලියන්නෙ නෑද්ද , ලගදී අලුත් පොස්ට් එකක් දෑම්මේ නෑ නේද?"කියලා. ඔන්න මම කියුවා වගේම එග්සෑම් ඉවර උන ගමන්ම ලියන්න පටන් ගත්තා... ඩී... අනික් එක අපි කොල්ලො සෙට් එක ආයිත් ලොවෙත් නෑති ට්රිප් එකක් යන්න ඔර්ගනයිස් කරනවා. ඉතින් තවත් ටිකක් බිසී.

අපි මේ පාර රිසර්ච් එක විදියට කලේ, මොබඉල් ෆොන් ඈප්ලිකේශන් එකක්.එකෙන් පුලුවන් SMS එන්ක්රිප්ට් කරල යවන්න.පාස් වර්ඩ් එක නෑතුව මෙලෝ එකෙක්ට SMS එක කියවන්න බෑ.මේ ඈප්ලිකේශන් එක ගොඩක් වෑදගත් වෙන්නේ ගෙදරට හොරෙන් මල් කඩන අයට..ලොල්…

කතාවෙන් කතාවෙන් ලියන්න හිටපු එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා..

මේ සීන් එක නම් උනේ වෙන කාටවත් නෙමයි, මේ වන් ඈන්ඩ් ඔන්ලි මටම තමයි. ලොල් ... කියවලම බලන්නකෝ...ඩී

අපේ රිසර්ච් ප්රසන්ටෙශන් එක තිබුනේ පහුගිය 2වනිදා.සුපුරුදු විදියට කිට මරලා ප්රසන්ටෙශන් එකට යන්න ලෑස්ති වෙනවා.මට නිකන් යාන්තමට වගේ අහුනා තාත්තා අම්මට කියනවා "ඔය එහෙනම් පුතාගෙන් අහල බලන්න කියලා" , මම ඉතින් ඕක වෑඩිය ගනන් ගත්තේ නෑ. ටික වෙලාවකින් අම්මා මගෙන් අහනවා...

අම්මා -  දෑන් ඩිග්‍රී එකත් ඉවර වෙන්න ලගයිනේ. දෑන් ඉතින් වයසත් හරි නේ.!!!

මම -      ඈ… ඒ මොකටද?

අම්මා -  පුතාට  දෑන් ගෑනු ළමයෙක් එහෙම ඉන්නවද? දෑන් නම් ඉතින් එහෙම කෙනෙක් හිටියට වරදක් නෑහෑ.

මම -      නෑහෑ අම්මේ. තාම නෑහෑ...

අම්මා -   ඈයි දෑන් ඔය එකටම ඉන්නව කියන කට්ටියෙන් වත් නෑද්ද හරියන ගෑනු ළමයෙක්?

මම -     නෑහෑ අම්මේ.  (ඈත්ත සීන් එක අම්මට කියන්න බෑහෑ නේ... ඩී) 

අම්මා -  එතකොට රොඩ්සන් ට ඉන්නවද?

මම -     හිටියා...

අම්මා - මොකද උනේ?

මම -     ඌ ඒ සෙමෙස්ටර් එකේ බර ගානක් රිපීට් උනා නේ.  (හොද වෙලාවට අම්මා අනික් එකා ගෑන ඈහුවේ නෑ. ඈහුවනම් මොනව කියන්නද කියල මටම හිතාගන්න බෑ... ඩී)

අම්මා -  එතකොට අර නුවර ඉන්න ගෑනු ළමයා? 

මම -      ආ එයාට කොල්ලෙක් ඉන්නවා... දෑන් ගොඩාක් කල්...

අම්මා -  ඈත්තද? එයානම් හොද ළමයෙක්.

මව සහ ළදරුවාගේ කතාව දෑනට ඉවරයි.තව ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ..ලොල්... මට ගෑලපෙන කෙනෙක් කොහේද ඉන්නේ??? ඉන්නවනම් දෑන් තමයි වෙලාව...ඩී…

අදට මේ ඈති..ඩී රිසර්ච් ප්‍රසන්ටේශන් එක වෙලාවෙදී උන තව සීන් එකක් තියෙනවා. හිමින් සෑරේ ලියන්නම්කෝ.

 පොඩි හරි කොමෙන්ට් පාරක් හරි ෆලෝ පාරක් හරි දාල යන්නකෝ.. එහෙනම් අඩියොස්..

පිංතූරය - http://memegenerator.net/instance/24616599

5 comments:

  1. Mala magulai ooii... dan ithin ubata රොසි thama inna ekama pihita ලොල් ලොල් කිඋවලු..../ hahahaha :P :P

    ReplyDelete
  2. apo bannn...monahari karala 1k set karagammu! Thattata lejja ethi umba gena :D

    ReplyDelete
  3. ammooooo aiye,, mala magulai,, he he he,,

    ReplyDelete
  4. hehe.. anith eka gana ahuvanam lide paninna venne :D

    ReplyDelete
  5. ඔව් ඔව් මචoලා, හොද කෙල්ලෙක් සෙට් කරගන්න ඔනේ...

    ReplyDelete