මේකත් ඔබලම යන්න...

Tuesday, November 15, 2011

ජනියගේ හොල්මන් කතාව




මේක ටිකක් පරන කතාවක්. ජනියා මේ කතාව කියුවේ අපි කොල්ලෝ සෙට් එක 2nd year 1st සෙමෙස්ටර් එක ඉවර වෙලා නුවර එලියේ ට්‍රිප් එක ගියපු වෙලාවේ. මගේ ලග තියෙන්නේ ජනියා මේ කතාව කියනකොට ගත්තු වීඩියෝ එකක් පොඩි අවුලකට තියෙන්නේ වීඩියෝ කරන්න පටන් අරන් තියෙන්නේ කතාව පටන් අරන් ටික වෙලාවකින්, ඉතින් කතාවේ මුල ටික නම් නෑ. ඒඋනාට කතාවේ රසය නම් කොහෙත්ම අඩුවෙලා නෑ.

මේ කතාවේ සමහර තෑන් සෙන්සර්ඩ් හොදේ..ඩී (කොල්ලෝ කාපු බීපු වෙලාවට හොද හොද වචන කියවෙනවනේ)... ගනන් ගන්න එපා ඕවා සාමාන්ය දේවල්. තවත් සාමාන්ය දෙයක් තියෙනවා මේ වීඩියෝ එකේ... ඒ තමයි කොල්ලෝ 23 විතර හොදට හිනාවෙවී ජනියගේ කතාව අහගෙන ඉන්නකොට අපේ රොඩ්සන් හොදට දොයි...ලොල්

බෑක්ග්රවුන්ඩ් ස්ටොරි එක අවසානයි, දෑන් කතාව... මුල නෑත මෑද සිට කොන්ටිනියු වේ.

ජනියා - ඔන්න මාත් ගියා.A.H. අවුලක් නෑ බo,පල්ලියේ සොහොන නේ බo බය නෑ එච්චර ටිකක් දුරට ගිහිල්ලා A.H.හෑරිල බලද්දී තනිකර කුරුස විතරයි බo පේන්නේ. කට්ට කලුයි බo තනිකර කුරුස විතරයි බo පේන්නේ.

සකීර්- මොනාද බo පේන්නේ?

ජනියා - තනිකර කුරුස විතරයි බo. අපේ අම්මට හුඩු (කට්ටියටම බඩ පෑලෙන්න හිනා රොඩ්සන් හිනාවී ආයිත් නිදි) මගේ නම් වෙරි බෑස්සා මචo. ඒත් අනික් එවුන්ටනම් ඒත් ගානක් නෑ බo. අරූ බo උගේ ආච්චීගේ වල ගාවට ගිහිල්ල්ලා ආච්චීගේ නම කියව කියව අඩනවා බo බොරුවට හිනාවෙවී අඩනවා, ඔය විදියට වටේම තියෙන කුරුස ගානකටම ලගට ගිහින් බොරුවට හිනාවෙවී අඩනවා දෑන් ඔක්කොම කොල්ලො ටික ඔහොම කලා බo. කට්ටියම ඔහොම කරල එදා රෑ ගෙදර ගියා බo.

කොන්ඩේ - එච්චරද කතාව?

සකීර්- පොඩ්ඩක් හිටපන්කො බo.

ජනියා - ඔන්න ඊට පස්සෙ දවසේ නිවාඩු, ඊට පස්සෙන්දා කොල්ලා වෑඩට ගිහින් එද්දී රෑ 11.30 ට  විතර ඔතනින් යද්දී , වෙරි නෑ නේ බo ඉතිo මූට සීන් එක මතක් වෙලා. ඉතිo මූ දෑන් යන්න ඕනෙ මචo මෙහෙම ගිහිල්ලා වෙරළ පාරෙන් සොහොන ගාවින් මචo යන්න ඕන අරෙහෙට, වෑල්ල පෑත්තට හරිද? මූ ඉතින් ගිහිල්ලා මචo, ඔතනින් යද්දී මචo අන්කල්ලා දෙන්නෙක් සෙට් වෙලා ,අවුලක් නෑ නේ අන්කල්ලා දෙන්නෙක් ඉන්නවනේ, උන් දෙන්නත් කතා කර කර පිටිපස්සෙන් එනවලු මූත් මෙහෙම ගිහිල්ලා මචo,ගිහිල්ල මචo දෑන් මුන්ගේ ගෙවල් පාරත් තියෙනවලු අවුලක් නෑ අන්කල්ලා දෙන්නත් ඔහොම්ම එනවලු මූත් ඉස්සරහින් ගිහිල්ල ගෙවල් පාරට හෑරෙද්දිම A.H අන්කල්ලා දෙන්න නෑලු බo.

කොන්ඩේ - උන් දෙන්නා ගෙවල් වලට යන්න ඈති බo. හි හි හීහීහී

ජනියා - උන් දෙන්නගේ කටහඩ විතරක් ඈහෙනවලු යකෝ, ඒත් උන් දෙන්නා නෑලු.මූ අම්බානට බය වෙලා මචo මූ දුවගෙන ගෙදරට ගිහින් කාටවත් කියන්නේ නෑතුව නිදාගෙන බo. නිදාගෙන ඉන්නකොට බo මූ දෑන් ඒ පෑත්තට හෑරෙනවා මේ පෑත්තට හෑරි හෑරී ඉන්නකොට එකපාරටම මූට තේරුනාලු බo නිකන් ඈග දිගේ නිකo කවුරුහරි අතගානව වගේ.

අපි - ඔන්න සීන් එක .. ලොල්.

ජනියා - මූ ඈහෑරිලා බෑලුවලු, A.H උගේ ආච්චි එහාපෑත්තේ නිදාගෙන ඉන්නවලු යකෝ. සිරාවට ඔව් යකෝ ඌට වෑහුනා ආච්චිව, ඒ මදිවට අපේ P~!@#$%, ඌට වෑහිල බo ආච්චිව. ඒත් ඌව ආයිත් එක්කන් ගියා බo බොන්න මචo, පිo වත්ත පාලම අයිනට. එතන මච මිනී ගොඩ ගහපු හෙන සීන් තියන පොට් එකක්.

සෙන්දා - ආච්චි ගහලද දන්නේ නෑ???

ජනියා - මූට ටිකක් අවුල් කියලත් දෑන් අපි දන්නවා, අවුලක් නෑ කට්ටිය හොදට බීලා දෙන්නෙක්ව යෑවුවා බයිට් වලට ෆ්‍රයිඩ් රයිස් හරි කොත්තු හරි මොනාහරි අරන් වරෙන් කියලා.මුන් ගිහිල්ලා අරන් ආව බo ඩෙවල්ද අරවද මේවද බිත්තර ආප්පද ඔක්කොම අරන් ආව බo. A.H දෑන් අපි ඕව කද්දි බo අරූව මෙහෙම වෙවුලනව බo. හිනාවෙන්න එපා බo දෑක්ක හින්දා කියන්නේ බo සිරාවටම.

කොන්ඩේ - ඒ උබවත් වෙවුලනව ද?

ජනියා - එකෙක්ව ඈරියා වතුර ටිකක් ගේන්න ඌට පොවනන්න.

සකීර්- සෆ්‍රාස් බය වෙලා වගේ නේද?

සෆ්‍රාස් - අම්මෝ ඔව්.

ජනියා - අපිටත් අම්බානකට වෑදිලා කරගන්න දෙයක් නෑ.මූ කියනවා අඩෝ මාව බලාගනින් බ්ලා බ්ලා බ්ලා...

සෙන්දා - ආච්චිද දන්නේ නෑ කියුවේ???

ජනියා - අඩෝ මූව එක පාරටම පාර මෑද වෑටුනනේ බo, ඉතිo මම උස්සන්න ගියා ඌ පොඩි කොල්ලෙක් බo මට ඉතිo පොඩි කොල්ලෙක්ව උස්සන්න පුලුවන්නේ. (කොහොමද අපෙ ජනියගේ සයිස් එක? ලොල්) උස්සන්න බෑ යකෝ ඌව.

චතූ - ඒ කියන්නේ ආච්චි ඈගේද?

                          කට්ටියම කෑ ගහනවා මුකුත් ඈහෙන්නේ නෑ

සහන් - ආච්චි මහත තඩි ජබ්බියෙක් වෙන්ට ඈති.

සෙන්දා - හෑබෑයි දෑන් නවියයි රිෆ්ඩියි බය වෙලා ඉන්නේ.

සහන් - ඒ ඉනෝකා සෙවුවන්දිගේ සීන් එක දන්නවද?

මෙතනින් විඩියෝ එක එවරයි. බලනකොට කතාවේ මුලත් නෑ අගත් නෑ මෑද විතරයි.ලොල්...මුලින් නිදාගෙන හිටියේ රොඩ්සන් විතරයි දෑන්න් ඩන්ස්ටත් නිදි...

ඉතින් අපි ඔන්න ආයිමත් මේ වගේම ලොවෙත් නෑත් ට්‍රිප් එකක් යනවා මේ 18 වෙනිදට, කාටවත් කරදරයක් නොවී මේ වගේම මීට වඩා රසවත් කතා අරගෙන එන්න ලෑබේවා...

තව රස කතාවක් අරගෙන අයෙත් දවසක එන්නම්කෝ. එතකම් කොමෙන්ට් පාරක් හරි ෆලෝ පාරක් හරි දාල යන්නකෝ.. එහෙනම් අඩියොස්..

පිංතූරය - http://blog.best-bookings.com/en/alternative-copenhagen-bike-tours-ghost-stories-and-songs-in-the-night/

3 comments: