මේකත් ඔබලම යන්න...

Thursday, November 10, 2011

කෝල් දි නෙක්ස්ට් මෙම්බර් (call the next member)






කට්ටියටම මම කියුවනේ රිසර්ච් ප්රසන්ටේශන් අන්තිමේදී උන සීන් එක ගෑන කියනවා කියලා. මේ දවස්වල වෑඩිය වෑඩක් ඈත්තෙත් නෑ නෑත්තෙත් නෑ.. උනාට මේක නොලියත් බෑ නේ... ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ...

අපි මාලබේ කෑම්පස් එකේදී කරන පලවෙනි ප්රසන්ටේශන් එකනේ,ඒක නිසා කට්ටියගේම හිතේ පොඩි බයක් වගෙත් තිබුනා,ඒත් ඉතින් අපි මෙට්‍රො නේ, අපි කාටද බය???  කොහොමින් කොහොම හරි ප්රසන්ටේශන් එකත් එලටම කරා. සර් ට ෆුල් සෑටිස්...ඩී අපිටත් පොඩි කික් එකක් අවා ප්රසන්ටේශන් එක හොදට කරපු නිසා...

ඔන්න දෑන් තමයි viva session එක (මේක වීවා නෙමේ, වයිවා... ලොල්) viva කියන්නේ ගෘප් එකේ ඔක්කොමලව හෝල් එකෙන් එලියට දාලා, එකපාරකට එක්කෙනා ගානේ ඈතුලට අරගෙන ප්‍රශ්න අහන එකට එක (viva ගෑන දන්නේ නෑති අයට කියුවේ).
ඔන්න ඉතින් එක එක්කෙනා හෝල් එක ඈතුලට ගිහින්  ජයග්රාහී අන්තිම ගෘප් මෙම්බර් විදියට මමත් ඈතුලට ගිහින් වීරයා වගේ ප්රශ්නවලට උත්තර දීලා කට්ටියත් එක්කම එලියට ආවා..

එලියට ආවට පස්සේ අපේ ගෘප් ලීඩර් කියනවා "මචo මාර සීන් එකනේ උනේ"

අපි - ඈයි මොකද උනේ?

ගෘප් ලීඩර් - මම වෑරදි දොරක් ඈරියනේ

අපි - මොකද්ද බo ඒ කතාවේ තේරුම?

ගෘප් ලීඩර් - නෑ බo සර් අනික් මෙම්බර්ට කතා කරන්න කියපු ගමන් මම අනික් පෑත්ත හෑරිලා එතන තිබුනු අලු පාට දොර ඈරියා, එතන උබල කවුරුත් හිටියේ නෑ, මොනවද මන්දා බට වගයක් තිබුනා, මම දොර ආයිත් වහලා ඈස් දෙක පිහදාලා ආයිත් ඒ දොරම ඈරල බෑලුවා ඒත් අර බට ටිකම තමයි පේන්නේ. මට තේරුනා මම වෑරදි දොරක් ඈරල තියෙන්නේ කියලා. දෑන් ඉතින් නෝන්ඩි 7යි. මම ශේප් එකේ සර් දිහායි මිස් දිහායි බෑලුවා, හොද වෙලාවට ඒ දෙන්න දෑක්කේ නෑ ලකුනු දදා හිටපු නිසා, නෑත්නම් වස ලෑජ්ජාව ඔයි. මම ඉතින් ඒ දොර ශේප් එකේ වහලා වටපිට බලනකොට තමයි දෑක්කේ එහා පෑත්තෙන් නිල් පාට දොරක් තියෙනවා. මම ඉහින් වීරයා වගේ ගිහින් දොර ඈරියා, දෙයියො බෑලුව වගේ උබල සෙට් එක ඉන්නවා...

අපි - යන්තම් ඈති නෝන්ඩි නොවී බේරුනා.

ඔන්න ඔහොමයි අපේ  ගෘප් ලීඩර් ගෘප් එකේ අනික් මෙම්බර්ට කතා කලේ.

තව රස කතාවක් අරගෙන අයෙත් දවසක එන්නම්කෝ. එතකම් පොඩි හරි කොමෙන්ට් පාරක් හරි ෆලෝ පාරක් හරි දාල යන්නකෝ.. එහෙනම් අඩියොස්..

10 comments:

  1. thopila okkoma track kaarayoo yakoo..! :P

    ReplyDelete
  2. ඔක්කොම චේන් පෑනපු එඋන් ඉන්නේ..ලොල්

    ReplyDelete
  3. hehe... siravata group leader lokuma trackada koheda ... :P

    ReplyDelete
  4. Group leader ge thawa katha thiyanawa neda? passe kiyamu! :P

    ReplyDelete
  5. ලොල් ඌ නම් මරු ඩයල් එක...

    ReplyDelete
  6. අනිවා බිල්ලු.. මට මතක නම් නෑ උබල මට මතක් කරල දීපල්ලාකෝ.ලොල්

    ReplyDelete
  7. thawa rasakatha godak athi neda ?? :D :D

    ReplyDelete
  8. එසේය එසේය, ඉඩක් ලෑබුනු වහාම ලියමී...ලොල්

    ReplyDelete
  9. කික්ම තමා බොලාටත් වෙන වැඩ...වැඩේ ගොඩනේ කොහොමහරි එච්චරයි වෙන්න ඕනේ..
    අඩේ උබ බ්ලොගක් කරනවා කියලා මම අද තමයි දැනගත්තේ , ඔන්න එහෙනම් ෆලෝ පාරක් එහෙම දාගත්තා..දැන් ඉතින් මිස් වෙන්නේ නැහැ නේ :)

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන්..නැත්නම් කමෙන්ට් කරන්න අමාරුයි :P

    ReplyDelete
  10. තෑන්ක් යූ වේවා සහෝදරයා... පොඩ්ඩක් බුකියේ ඔන්ලයින් වරෙන්...

    ReplyDelete