මේකත් ඔබලම යන්න...

Sunday, November 27, 2011

Kirigalpoththa Trail --> (කිරිගල්පොත්ත කදු තරණය -->)



UK  ගිහින් අද Graduate උන අපේ සහෝදර සහෝදරියන්ට  Congratulations කියලම කතාව පටන් ගමු.

අද කියන්න යන්නේ අපි සෙට් එක කිරිගල්පොත්ත කන්ද නෑගපු විදිය.එහෙනම් කියවලම බලන්න..ඩී

කලින් දවසේ ඈවිදපු එකේ මහන්සිය නිසා කට්ටියටම හොදට නින්ද ගියා. කොහොමින් කොහොම හරි කට්ටියම උදේ 7 වෙද්දී නගිට්ටා, එක්කෙනෙක්ව ඒත් නෑගිට්ටෙඋවේ නෑ.අපි ඔක්කොම දත් මෑදලා මූන හෝදලා...බ්ලා බ්ලා බ්ලා ඉවර උනාට පස්සේ තමයි අනික් එකාව නෑගිට්ටෙඋවේ.මොකද ඌ bath room  ගියාම අපිට ඩොමෑට්ට්රි එකේ පලාතෙවත් ඉන්න බෑරි නිසා..ලොල්…ට්‍රිප් එක ආපු කට්ටියගෙම උනන්දුව නිසා උදේ 9.30 විතර වෙද්දී අපිට ඩොමෑට්ට්රි එකෙන් එලියට එන්න පුලුවන් උනා.

කෑන්ටිමට ඈවිල්ලා උදේට කාලා, කට්ටියම කතා උනා කොහෙද අද යන්නේ කියලා.එතකොට තමයි දෑක්කේ කිරිගල්පොත්ත කන්ද දිහාවට හොදට අවුව පායලා තියෙනවා, ඔක්කොමලා කෑමති උනා කිරිගල්පොත්ත කන්ද නගින්න.බලාගෙන යනකොට නඩේ කලින් පාර කිරිගල්පොත්ත කන්ද නෑගපු අය ඉන්නේ 6දෙනයි. ඒ මම, රොඩ්ඩා, සෙන්දා, සෑම්, ඩිල්ශාන්, ජනියා... අනික් ඔක්කොම අය කෝඩුකාරයෝ.

කන්දට නගින්න යන්න තියෙන පාර 7km . ඒ කියන්නේ යන්නයි එන්නයි 14 km,ලේසි නෑ නේ.එහේ යනකොට අරන් යන්න දුන්නේ super cream crackers වගේ biscuit විතරයි.හිස් පෑකට් ඔක්කොම ආයිත් අරන් එන්නත් ඕනේ. වතුර බෝතල් අරන් යන්න දෙන්නේ නෑ,බය වෙන්න එපා, උඩහා තියෙන දොල පාරවල් වල වතුර හරිම පිරිසිදුයි, අපි ඔක්කොමලා බිවුවේ ඒ වතුර තමයි. දොල පාරවල් කියුවට, ලoකාවේ ප්‍රධාන ගoගා 4න් තුනක්ම පටන් ගන්නේ horten plains වලින්, සමහරවිට අපි වතුර බීලා තියෙන්නේ ඒ ගගකින් වෙන්නත් පුලුවන්...ඩී

මේ තියෙන්නේ අපි වතුර බීපු හෑටි...



දෑන් ඉතින් අපි කන්ද නගිනවා,පාරක් කියුවට යන්න තියෙන්නේ අඩි පාරකින්,සමහර තෑන්වල පාරක් හොයාගන්නත් අමාරුයි, ඒ තරමට කෑලේ.අනික තමයි,කිරිගල්පොත්ත කන්දට කෙලින්ම නගින්න බෑ.තවත් කදු 2 නෑගලා බෑස්සට පස්සේ නගින්න තියෙන 3වනි කන්ද තමයි කිරිගල්පොත්ත කන්ද. තවත් දෙයක්, කිරිගල්පොත්ත කන්ද තමයි ලoකාවේ 2දෙවනියට උසම කන්ද.ඉතින් ඒකට නගින්න අමාරුයි කියන එක අහන්නත් දෙයක්ද? කන්ද නගිනකොට අපේ කට්ටියම එකට යනවද කියලා බලාගන්න ඉස්සරහ ඉදන් count එකක්  දුන්නා, 1 2 3 4 5 6 තමයි බිලාල්, උගෙන් පස්සේ හෑමතිස්සෙමcount  එක නවතිනවා හෝ වරදිනවා ඉතින් count එක 17 18 යනවා. අපි බයවෙලා හිටියේ දිවියෙක්වත් අපේ පෝලිමට සෙට් වෙලාද කියලයි.

කොහොමින් කොහොම හරි අපි කන්ද මුදුනටම නෑග්ගා.ඒ තරම් සතුටක් ... ලoකාවේ 2වනියට උසම කන්දට 2පාරක් නෑගපු එක තරම් තවත් සතුටක් තියෙනවද?

අපි කදු නගින අයට වෑදගත් වෙන වචන සෙට් එකකකුත් හදුන්වාදුන්නා....

එකෙක් වෑටුනම - “හුරේ මෑන් ඩවුන්”

වෑටුන එකා නෑගිට්ටම - “අවුලක් නෑ carry on”

පොදගහනකොට - “පොදරිo”

මඩ තියෙනකොට - “මඩරිo”

ලෙස්සනකොට - “ස්ලිපරිo”

කටු ගස් තියෙන තෑන් වල - “කටුරිo”

මුලක් තියෙනකොට - “මුලරිo”

හෙලකට - “හෙලරිo”

ඉස්සරහට නගින්න කන්දක් සෙට් වෙනකොට  - “ඉන්කමිo”

අපි බලාපොරොත්තුවෙනවා මේ වචන සෙට් එක අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය කරන්න,( මේ ඒකේ පලමු පියවර ), පිටරට ඈයොන්ට කියවගන්න ලේසි වෙන්න තමයි වචනේ අන්තිමට “රිo” කියලා කෑල්ලක් එකතුකරලා තියෙන්නේ... ඩී

තව දෙයක් , සුදීර දාගෙන හිටියේ රොඩ්ඩගේ jacket එක , මුදුනේදී රොඩ්ඩ ආයිත් jacket එක ඉල්ල ගත්තා, බලනකොට ඒක ඈතුලේ තඩි ගලක්, සුදීරයා කන්ද නෑගලා තියෙන්නේ ඒ ගල සාක්කුවේ තියාගෙන.ලොල්

මේ තියෙන්නේ කන්ද මුදුනේදී ගත්ත photos.





අපි biscuit කකා ඉන්න කොට තව German touristsලා කට්ටියකුත් ආවා. ඉතින් ඒ අයත් එක්ක අදහස් හුවමාරු කරගෙන අපි ආයිත් කන්ද බහින්න පටන් ගත්තා.

පරණ සෙට් එක පොඩ්ඩක් අවුලෙන් හිටියේ කවුරුත් වෑටුනේ නෑ කියලා.ඒත් රොඩ්ඩ n   සකීර් වෑටිලා, කාටවත් කියන්නේ නෑතුව ඉම්මු කියලා දෙන්නා කතාවෙලා. ඔන්න ඉතින් ඒ ගෑන කවුරුත් දන්නේ නෑ.ලොල්

හොදම සීන් එක තමයි බිලාල් වෑටුන එක.ලොල්. බිලාල් ගියේ මගේ ඉස්සරහින්, එක පාරටම පල්ලමකින් මූව ලෙස්සලා ගියා, ගෙම්බා පොලේ ගෑහුවා වගේ මූ බිම. මටත් ඉතින් ආයි මොනාද? ෆුල් හෑපි.මම හයියෙන් කෑ ගහුවා "හුරේ… මෑන් ඩවුන්"කියලා,  ජනියා එතකොටම දෑනගෙන ශුවර් එකටම බිලාල් තමයි වෑටිලා ඉන්නේ කියලා. වෑටුන එක කමක් නෑ කියමුකෝ... බිලාල් දිහා බෑලුවාම මුගේ මුලු ඈගේම මඩ හොදම වෑඩේ කියන්නේ මුගේ කණ්නාඩියෙත් මඩ, මූ ඒත් පිලිගන්නේ නෑ මූ වෑටුනා කියලා...ලොල්

ඔන්න ඉතින් අපි සෙට් එකම කරදරයක් නෑතුව කන්ද නෑගලා ආවා.ටිකක් හවස් වෙලත් එක්ක, කට්ටියම පොඩ්ඩක් පිලිවෙලක් වෙලා ආයිත් කෑන්ටිමට ගිහින් කාල එන්න කතා උනා. සෙට් වෙන අය ඩොමෑට්ට්රි එකේම නවතුනා, කොල්ලෙක් කන්න යන්න හිතාගෙන ආයිත් ඈදුම් අදිනවා.

සකීර් - අඩෝ ඈයි බo උබ _ _ දාන්නේ?

කොල්ලා - ඈයි ඩෝ දෑන් කන්න යනවා නේද?

සකීර් - අඩෝ උබ කන්නෙත් _ _ දාලාද?

ඉතින් එතනින් පස්සේ ඒ කොල්ලා බයිට්.ලොල් කවුද කියලා කියන්න ඕනේ නෑ නේ.ඩී

සෙට් වෙන කට්ටිය ඔන්න වෑඩ ඈල්ලුවා. වයිට් බෝතලේ කඩපු ගමන් අපේ කොල්ලෙක් ලයිසන් ගත්තු හෑටි කියන්න පටන් ගත්තා. අපරාදේ කියන්න බෑ මමයි , සකියයි, සජියයි, ලපයයි මුලු වයිට් බෝතලේ ඉවර වෙනකම්ම මූ ඒ කතාව කියුවා, පට්ට කතාව ඕයි...ඩී

අපේ සුදු මල්ලී ගල් ගහලා මෙලෝ එකෙක්ට ඌව ආම්බo කරන්ට බෑ, නටනවා නටනවා ඉවරයක් නෑ, මූට හොදටම වෑඩී ඒත් මූ තව ඉල්ලනවා, බෑරිම තෑන මූව නිදි කෙරෙව්වා..ලොල්

ඔන්න දෑන් බජවුව නෑගලා යනවා....

 සිරියලතා... සිරියලතා... ඕඕoooooooooooක්, කබරයා එලියට පෑන්නා,බජවුව එතනින් ඉවරයි.ලොල්

ඉතින් ඊට පස්සේ අපි කට්ටියම නිදාගත්තා... ඔන්න ඔහොමයි ට්‍රිප් එකේ දෙවනි දවස ගෙවුනේ... අනික් පෝස්ට් එකෙන් අපි එනකොට උන සීන් ටිකක් තියෙනවා ඒවා කියන්නම්...ඩී

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. haaahaaaa..! patta patta machoo.. maxxa..! :)

    ReplyDelete
  3. oya enakota una eewa parissamen daapan hodee..! :P

    ReplyDelete
  4. තෝ මොකද comment dada delete karanne???? lol ela ela balamukooooo... :D

    ReplyDelete
  5. kaagewath redi galawanna epa Maatiyo...

    ReplyDelete
  6. මචෝ, නම් ගම් නෑතුව ලියල තියෙන්නේ, කාපු බීපුවා ඉතින් කවුරුත් දන්නවනේ??? පී

    ReplyDelete
  7. adooo e wathura tika nam patta ban...mathak wenakota aye bonna hithenawa...

    ReplyDelete
  8. Sahan ubai mai wathura bonawa witharyi mu dala tiyenne...:P pattai ah.. :)

    ReplyDelete
  9. කොහොම හරි උබලගේ ෆොටෝස් දෑම්මනේ...පී

    ReplyDelete
  10. api watune naa bolau nikan kakula ehata mehata una..... :D

    ReplyDelete