මේකත් ඔබලම යන්න...

Sunday, December 25, 2011

Terranova & X-Files


හ්ම්ම්ම්...ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.පොඩි මොඩිෆිකේශන් ටිකක් කලා, හොඳයිද කියල බලන්න... මේ දවස් ටිකේම සෑහෙන්න බිසී.ජොබ් එකේ වැඩයි, තව එග්සෑම් එකකුත් සෙට් උනානේ.ඒකයි.

... මේ ලඟකදී ඉඳන් මට T.V. Serice පිස්සුවක් හැදුනා, ඉතින් මම පොඩ්ඩක් ගූගල් දෙයියා අමතලා බැලුවා.මට හම්බුනා ටෙරානෝවා T.V. Serice එකේ season 1 (4.5 GB) එකෙයි X-Files  T.V.  Serice  (55.7 GB)එකේ season 1-9  එකෙයි ටොරන්ට් ෆයිල්ස්. ඉතින් මේ දවස්වල සෑහෙන්න ඩවුන්ලෝඩ් කරනවා...

ලියන්න කියලත් අලුත් දෙයක් ඇත්තෙම නැති තරම් උනත් මොකුත් නොලියත් බෑනේ..

ඒ නිසා කට්ටියටම නත්තල් වලටයි, අලුත් අවුරුද්දටයි ඔන්න තෑගි ගෙනාවා.



ටෙරානෝවා T.V. Serice එකේ ඔක්කොම ටොරන්ට් files ටික මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ටෙරානෝවා අන්තිම episodes දෙකේ ටොරන්ට් file එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

(ටෙරානෝවා අන්තිම episodes දෙක තියෙන්නෙ facebook link  එකක.ඒක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ IDM (Internet Download Manager)එකෙන්.මම ඔක්කොම links ටික txt file එකක දාලා තියෙන්නේ.)


To download torrent files of all the episodes of the Terranova TV serice click hear.

Torrent file of terranova episode 12 and 13 download from hear.

(Last two episodes of the serice is from a facebook link which have to be downloaded by using Internet Download Manager.text file which contains all the links have been included.)




X-Files  T.V. Serice එකේ ටොරන්ට් file එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

To download torrent file of all the episodes of the  X-Files T.V. Serice click hear.

ඔන්න එහෙනම් කට්ටියටම සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලම යනවා.

X-Files link එක හොයාගත්තේ මෙහෙන්.

2 comments: