මේකත් ඔබලම යන්න...

Thursday, August 9, 2012

නුදුටු සොයුරිය...!!!




කෙසේ සිතන්නද,
ඔබ හැරගිය බව,
කඳුළ ඉතිරිකර,
මතකය අමතක කර...

නුදුටුවත් ඔබව කිසිදා,
සිහිනෙන් දකිමි සැමදා,
ආදරය රැගෙන,
යළිත් එන්න මතුදා...




12 comments:

  1. ම්ම්ම්...ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. හිතේ හැංගිලා තියෙන දේ ප්‍රකාශ කරන්න ගත්ත පොඩි උත්සාහයක්...

      Delete
  2. අප හමුවීම වෙන්වීම දෝ ආදරේ..

    ReplyDelete
    Replies
    1. හමු නොවීම සිදු උන වෙන්වීමක්...

      Delete
  3. දවසක හමු වෙමු,හමු වී හිනැහෙමු,හිනැහී වැළපෙමු අපි ආයේ..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ලස්සන දවස එනකම් ඉන්නවා... :)

      Delete
  4. Replies
    1. හිතට ආපු දේ අකුරු වලට පෙරළුවා... :)

      Delete
  5. Replies
    1. රූඩ් ගර්ල්... ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ...
      මම පස්සේ කියන්නම්...

      Delete