මේකත් ඔබලම යන්න...

Monday, December 31, 2012

2012 මම…!!!





දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිල ගියා...

 2012 අවුරුද්ද මට නම් සතුට වැඩියෙන් තිබුන අවුරුද්දක්... :)

එහෙම වෙන්න හේතු තමයි මෙවුවා...

                   1)      අවුරුද්ද මුලදිම ඉස්කොලෙ කාලෙ යාලුවො ඔක්කොම සෙට් වීම.
                   2)      අවුරුදු ගානකට පස්සේ ටික කාලෙකට ආදරය කිරීම,
                         ( බොහොම ටික කාලෙකට ...)
                   3)      බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දක් වීම.
                   4)      Exam ගොඩ යෑම.
                   5)      Permanent ජොබක් සෙට් වීම.

මේ ගෙවුන අවුරුද්ද සතුටුදායක එකක් වීමට මූලික හේතු තමයි මේවා...

එකම අවුලකට තිබුනේ, ආසාවෙන් වෙයි කියල බලන් හිටපු ලෝක විනාසේ සිදු නොවීම...
Camera ready කරගෙන , Hopes තියාගෙන බලන් හිටියට , එකම එක උල්කාපාතයක්වත් නොවැටීම.

කොහොම උනත් ඉතා සාර්ථක අවුරුද්දක් ඉවර කරලා 2013 ලබන මේ වෙලාව මට වගේම, මගේ හැම යාලුවෙක්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, කිසිම අවුලක් වෙන්නේ නැති, පට්ටම Happening අවුරුද්දක් වේවා කියා පතනවා...


11 comments:

  1. මාටියට මේ වසරත් වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සහෝදරයා...!!!

      Delete
  2. Replies
    1. එසේම වේවා සහෝදරයා...!!!

      Delete


  3. සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහෝදරයා...

      Delete
  4. ඔබටත් එසේම වේවා සහෝදරයා...

    ReplyDelete
  5. මෙ අවුරුද්දත් සතුට වැඩි වේවා.. ඔන්න මං සතුටට මටින් අය්යිගේ ලිපිනය දුන්න එයා ඔයාව හොයාගෙන එවී..

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහෝදරයා... ඇත්තටම කාටද දුන්නේ.... :p ;)

      Delete