මේකත් ඔබලම යන්න...

Wednesday, July 20, 2011

ජුලි 20


අද මට විශේශ දවසක්.මොකද, මම මගේ බ්ලොග් 1 ලියන්න පටන් ගන්නේ මගෙ B.Day 1 දවසේ නිසා. එහෙනම් happy b day to me කියලම පටන් ගන්නම්. වෑඩිය ඈනෝනිමස් වෙන්න බෑරි නිසා,ඔන්න ෆොටෝ එකකුත් දෑම්මා.




මම දෑන් ටික කාලෙක ඉදන් හිතන දෙයක් තමයි බ්ලොග් 1 ලියන්න පටන් ගන්න ඔනේ කියල.මම බ්ලොග් කියවන්න ඈබ්බෑහි වෙලා ඉන්න කෙනෙක්.ඒක නිසාද දන්නෑ මටත් බ්ලොග්ස් ලියන්න පටන් ගන්න හිතුනේ(මට බ්ලොග්ස් කියවන්න පුරුදු කලේ ගෑනු ලමයෙක්,ඕක තමයි සෑම ප්‍රශ්නයක් හෝ මොකක් හෝ වේවා එතන ගෑනු පරානයක් ඉන්නවා කියන්නේ ...  ). මුලදි සමහරවිට ඔගොල්ලන්න්ට හිතේයි මේකත් අනික් බ්ලොග් සයිට්ස් වගේම සාම්ප්රදායික බ්ලොග් එකක් කියලා...මම මේක මගේ ස්ට්යිල් එකට ලියන්න උපරිම උත්සාහ කරනවා...

ගොඩල් පබ්ලික් වෙන්න ඔන නෑති නිස නමයි, ෆොටො එකයි තිබුනම හොදටම ඈති. මට එන E මේල්, ඈහේන කතා , අත්දෑකීම් සහ ටෙක්නිකල් දේවල් මේකට පොස්ට් වෙයි(ඉස්සරහට බලමු ).

අදට මේ ඈති.තව ඉස්සරහට ගොඩල් ලියන්න තියනවනේ.
මාගේ පම්පෝරිය ඉවරයඅසා සිටි ඔබ සැමට ස්තුතිය.
. ලි. – සභාතුමෝ සතුටින් විසිර ගියහ.
ඊටත් ප. ලි. – මේ බ්ලොග් එකේ නම "කෙටි සටහන්" කියල දෑම්මේ, මට වෙලාවෙ වෙන නමක් මතක් උනේ නෑති නිසා. මම පුද්ගලිකව හිතන දෙයක් තමයි මේ නම වෙනස් වෙන්න ඔනේ කියන එක. ඔගොල්ලන්ටත් එහෙම හිතෙනවනම්, ඔගොල්ලන්ට පුලුවන් මේකට නමක් හිතලා,මේ පොස්ට් 1 කොමෙන්ට් කරන්න.

මාටියා...

8 comments:

  1. සුභම සුභ උපන්දිනයක් වේවා කොල්ලා...!! මේ කවුද ඔය කියන පරානේ.??

    ReplyDelete
  2. උඩරට මෑනිකේ කෙනක්.

    ReplyDelete
  3. සුබම සුබ උපන් දිනයක් වේවා!!!
    ආහ්, ඒ කවුද?

    Btw wsh u d Best of Luck 4 කෙටි සටහන්!

    ReplyDelete
  4. තෑන්ක් යු වේවා...Rude Girl...

    ReplyDelete
  5. Hikiz mea ape Martiyya ne lol ela ela keep it up dude ;)

    ReplyDelete
  6. ආ... සෑම්, තෑන්කු වේවා මචo.

    ReplyDelete
  7. සා,,..හලි ශොක්,,,,,,,ගල් බනිස් එකක් පූජ කලන්න වටිනවා මෙ මහත්තය ට,,.....

    ReplyDelete