මේකත් ඔබලම යන්න...

Friday, August 5, 2011

යාලුවො (part 2)



මෙහි සදහන් කරුනු උපහාසය සදහා පමනක් භාවිතා වන අතර, අපහාසය සදහා කිසේත්ම අදාල නොවන බව සලකන්න.




හතරවෙනි පොස්ට් 1ත් යාලුවො  ගෑනම තමයි. දෑන් කියන්නෙ ඉස්කොලෙන් අවුට් උනාට පස්සෙ සෙට් උන කට්ටිය ගෑන.

A/L කරල නිකම් ගෙදරට වෙල කකා බිබී ඉන්න බරි නිසා computer course  1 කරන්න හිතුවා. එ ක්ලාස් එකේදිත් සෑම් ඈන්ඩ් දුශ් හිටියා. ඔන්න ඉතින් තවත් එකෙක් සෙට් උනා.

සිතුම් -  මිනිහ ක්ලාස් ආවේ නෑවෙන්.(තාම ඒ නෑව එතන තියෙනවද දන්නෙ නෑ). හිත හොද කොල්ලෙක්.කොල්ල දෑන් වෑඩ කරන්නේ ඉන්ශුවරන්ස් කොම්පෑනි එකක.(පාරෙදි දෑකල බෑරිවෙලා වත් කතා කලොත් , කතව පටන් ගන්නේ "මචo ඉන්ශුවරන්ස් එකක් දාමුද කියලා"  ලොල්.)තාමත් නිතරම වගේ සෙට් වෙනවා.

ගයාන් ,තීශා,ඉමීඊ, නිලු මේ ක්ලාස් එකේදී සෙට් උන තවත් අය.
ක්ලාස් එකේ වෑඩි කල් හිටියේ නෑ මොකද private කෑම්පස් එකකට සෙට් උන නිසා.මේ එහේදී සෙට් උන කට්ටිය.

රො** - මූව නම් මම පොඩි කාලේ ඉදලා දන්නවා.ඉස්කෝලෙ යන කාලේ මමයි, මූයි, තව එකෙකුයි එක්ක ඉස්කොලේ ඈරිල ඈවිල්ලා පාර අයිනට වෙලා ගෑනු ලමයි දිහා බල බල ඉන්නවා.ලොල්.(මචන් මතකද අර කොල පාට school වෑන් එකෙ හිටපු twins ලා??). uni එකේදි සෙට් උනාට පස්සේ මූ ගෑන රස කතා ගොඩාරියක් තියනවා.හදිස්සියක් නෑනේ.හෙමින්සෑරේ පෝස්ට් කරන්නම්.අපරාදෙ කියන්න බෑ කොල්ලට හොද මතකයක් තියනවා.ලොල්.මිනිහගෙ driving නම් පට්ට,මට හිතෙන්නේ මයිකල් ශුමාකර්ටවත් බෑ මූත් එක්ක වෑන් එක එලවන්න.(මයිකල් ශුමාකර් එලවන්නේ කාර් නෙ, මිනිහ වෑන් එලවන්නේ නෑනේ). පොඩි අවුලකට තියෙන්නේ මූ එලවනකොට ලයිට් කනු පාර පනින එක.ලොල් සහෝදරයෙක් වගේ කොල්ලෙක්.

සෙ**මූ නම් මාත් එක්ක මොන්ටිසෝරි ඉදලා ඉන්න එකෙක්.සහෝදරයෙක් වගේ කොල්ලෙක්.රගර් මෑච් එකක් හොයාගෙන ගිහින් බලන්නේ.  Usain Bolt මූට දුරින් නෑයෙක් වෙනවද කොහෙද?පොර  Bolt  ඈක්ශන් එක නියමෙට දානවා.ලොල්.අපේ සෙට් 1න් රිපීට් නෑති එකම එක මූ විතරයි. අපි ලෙක්චස් ගියාට,මූ තමයි පාඩම අහගෙන ඉදලා අපිට කුප්පි දාලා කියලා දෙන්නේ.

LoLdY - කලින් එකා ගෑන කියලා මේයා ගෑන කියුවෙ නෑත්නම් එක හරියට ලුනු නෑති පරිප්පු හොද්දක් වගේ.කලින් එකාගේ ගෑනු ලමයා තමයි මේයා.කපුවා තමයි ඊටත් කලින් කියපු එකා. හරිම හිත හොද කෙල්ලක්.කරන්න පුලුවන් ඔන උදවුවක් පුලුවන් උපරිමයෙන්ම කරනවා.මගේ හොදම ෆ්රෙන්ඩ් කෙනෙක්.අපි සෙට් 1න් ගොඩක් වෙලාවට FB Online ඉන්නෙ මම සහ මේයා.ඉතින් assignments තියනකොට මම මේයාගෙන් තමයි තේරේන්නේ නෑති දෙයක් අහගන්නේ.(මට ඉතින් එක තෙරෙන්නෙත් නෑ...ලොල්)මගේ සහොදරියෙක් වගේ කෙල්ලෙක්.

ShInY -  මෙයත් හරිම හිත හොද කෙල්ලෙක්. Uni එකේදිමයි අදුරගත්තේ.හරිම straight forward. මේයා FB Online හිටපු දවසට වහිනවා.ඈදලා පෑදලා බටර් ගාලා කතා කරන්න හරිම talanted.අනික් හෑමෝම මට "මාටියා" කියද්දී මෙයා විතරක් "මාටියෝ" කියනවා.මගේ ඈත්ත නමේ 4වෙනි අකුර "a" මේය එකට "o" දාල ඈදලා කියනවා.(පෑල් කවි කියනවා වගේ..ලොල්).මෙයා ඉන්නෙ අපේ සෑම් ඉන්න දිහාවට කිට්ටුව. මගේ සහොදරියෙක් වගේ කෙල්ලෙක්.

ක** - අමුතුම ජාතියේ කොල්ලෙක්.මූ හොයන්නේ මූට වඩා අවුරුදු 8 බාල කෙල්ලෙක්.(බලන්නෙත් එමමයි ).මූට පාඩමක් අහන්න මතක් වෙන්නේ party 1 ගිහින් shot 1 දාගත්තම (බියර් 1 හොදටම ඈති ).ටික කාලේකට කලින් party 1 ගිහින් වතුර බොනවා වගේ බියර් 1 බීගෙන ගිහින් විනාඩි 5 ගියෙ නෑ , මූ මගෙන් අහනවා "මචo OR gate  එකෙන් වෙන්නෙ මොකද්ද ???" . (party 1 මම CF පොත අරගෙන ඈවිල්ලා තිබුනා නම් අනිවා උබට කියලා දෙනවා මචo ….. ලොල්). සහෝදරයෙක් වගේ කොල්ලෙක්.

ල* - ජා ඈල සහ නුවර එලිය ඉන්න එකෙක්.මූට දෑන් සරුයිලු.කෙල්ලො ගොඩායිලූ.ලොල්. සහෝදරයෙක් වගේ කොල්ලෙක්.

ReD  - සින්දු කියන කොල්ලෙක්. සෑහෙන්න කන බොන පොරක්.මූට නම් කෙල්ලො ඈත්තෙම නෑ.ලොල්...

Uni  එකේදී සෙට් උන ලගම ෆ්රෙඩාල ටික ගෑන තමයි ඔය කිවුවේ.තව අය ගොඩාක් ඉන්නවා.ඔක්කොගෙම නම් දාන්න ගියොත් අද මේ පෝස්ට් එක දාන්න වෙන්නේ නෑ.ඔගොල්ලො ඔක්කොම මම මතක් කරනවා...

අමතක කරන්න බෑරි තව කෙනෙක් ඉන්නවා, තමයි රූඩ් ගර්ල්.ඔයව මම අදුරගෙන දෑනට අවුරුදු 6 විතර වෙනවා.ඔයා මට එවපු ලියුම් මම තාමත් තියාගෙන ඉන්නවා.(තාමත් එවා මම කියවනවා )මගේ සහොදරියෙක් වගේ කෙල්ලෙක්.

කාගෙ හරි නමක් මෙතන නෑත්නම්,එය අමතක වීමක් මිස අමතක කිරීමක් නොවේ.


11 comments:

  1. Wow!!!!
    Hey මගේ ළඟත් ඒවා තාමත් තියෙනවා + මාත් ඒවා තාම කියවනවා!!

    It's so gr8 2 hv a frnd lyk u :)!!!

    ReplyDelete
  2. ඒ කාලේ හරිම සුන්දරයි නේද???

    ReplyDelete
  3. awww....niz pictr & niz memories... bt how sad dz crazy 8 z no mor togthr nw... :(

    ReplyDelete
    Replies
    1. කාලෙ හැටි ඔහොම තමයි ලොල්ඩියෝ...

      Delete
    2. hmmm..... bt lucky, ther r som remainin stil jz as d same.... :)

      Delete
    3. I will remain as d same old frend of yours.. :)

      Delete
    4. ඔය ඉන්නේ කට්ටිය ස්ටෙලා වෙලා... ඩී

      Delete
  4. ADOoo still 3 denek ekata class yanawa......
    4 weni eka as usual sliit enawa kiyanne amaawaka wage.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තාම කට්ටිය ස්ටෙලා වෙනවා...

      Delete