මේකත් ඔබලම යන්න...

Thursday, July 19, 2012

අවුරුද්දයි...!!!




Posts – 20    (මේ  21)

Comments - 131

Page Views - 2652


ඔන්න Blog එක පටන් අරගෙන අවුරුද්දකුත් උනා... මතකනේ ගිය අවුරුද්දේ මම ලියපු පළවෙනි එක???


අනිත් Blogs එක්ක බලද්දී , ඒවට වඩා මේකේ Page Views, Comments, Posts ගොඩක් අඩුයි.

ගොඩක් දෙනෙක් මට කියපු දෙයක් තමයි "අපිට දිගටම කියවන්න මොනව හරි ලියන්න". නමුත් මට තියෙන වැඩත් එක්ක ටිකක් අතපසු වෙනව තමයි, ඒත් මම ලියන එක නවත්තල නෑ...

මම අද වැඩිය ලියන්නෙ නෑ

මට ඕන උනේ මෙතෙක් කල් මගෙත් එක්ක අදහස් බෙදා ගත්ත ඔයලට ස්තූති කරන්න.ඉස්සරහටත්  මගෙත් එක්ක ඉන්න කියන්න.

එහෙනම්, ඔබට ජය...!!!

මාටියා...

පිංතූරය ගත්තේ -  http://keyboardrequired.blogspot.com/2012/03/1-year-later.html

4 comments:

  1. Good Job kollo :) Keep it up (Y)

    ReplyDelete
  2. තැන්කූ වේවා මචෝ...

    ReplyDelete
  3. කමෙන්ට්ස් හිට්ස් අඩු වෙන්න පුළුවන්.. ඒත් වැදගත් ම දේ ඔයාගේ හිතේ නිදහස හා කැමැත්ත වෙනුවෙන් ලියන එක.. මම අදමයි මේ පැත්තේ ආවේ.. ආයේ එනවාමයි.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. Red අගය කරනවා ඔබගේ පැමිණීම, ගොඩක් ස්තූතියි අදහසට... :)

      Delete